Text
සාර්ථක ලිපි පරිවර්ථනයක් කරන්නේ කෙසේද ?
ලෝකයේ විවිධ රටවල භාශාවන් සිය ගනනක් මේ වනවිට භාවිත කරනු ලබයි ඒහෙත් අද වනවිට ලෝකයේ ප්‍රධාන භාශාවන් ලෙස සැලකෙන්නේ චින ඉංග්‍රීසි ජර්මන් ප්‍රංශ වැනි භාශාවන් කිහිපයකි නමුත් වානිජ හා පොදු භාශාව ලෙස සෑම කටයුත්තකදීම ඉංග්‍රිසි භාෂාව ප්‍රමුඛවේ ලෝකයේ කුමන රටක කුමන භාෂාවකින් යම් ප්‍රසිද්ධ හෝ ඇකඩමික වටිනාකමක් ඇති ලිපියක් පොතක් ප්‍රවෘත්තියක් හෝ වෙනත් ඔිනෑම දෙයක් වේ නම් ඒවා බොහෝ දුරට ඉංගීසි භාශාවට පරිවර්ථනය කර තිබේ නමුත් ලෝකයේ අලුත් දැනුම තොරතුරු හා රසවින්දනය නිවැරදිව හා ක්‍රමවත්ව ලෝකයේ විවිධ රටවල සිටින පොදු භාෂාවන් භාවිත කිරීමේ අසමත් කම් දක්වන ප්‍රජාවන් වෙත සම්ප්‍රේෂණය කිරීමට පරිවර්ථකයා ඉතා වැදගත්ය මෙහීදි පරිවර්ථකයාගේ කාර්‍යභාරය ඉතා වැදගත්වේ පරිවර්ථන කාර්‍ය නිවැරදිව සිදු නොවුනහොත් සිදුවන්නේ විකෘතියකි ලංකාවේ ඇතැමි පරිවර්ථන කෘතින් කියැවීමේදී මේ අපහසුතාව ඔබට පැහැදීලිවම අත් දකින්නට ලැබෙනු ඇත තේරුම් ගැනීමේ අපැහැදිලි බව හා මුල් නිර්මාණයේ රසය ඒලෙසම සමිප්‍රේශණය කිරීමට අසමත් වීම මෙහි ලක්ශනයන්ය යමි නව කතා පොතක් හෝ ශාස්ත්‍රිය ග්‍රන්ථයක් පරිවර්ථනය කිරීම ගැන මෙම ලිපියේ අරමුන නොවේ වෙනත් භාෂාවකින් ලියැවුන ලිපියක් අන්තර්ජාල වෙබි පිටුවක් හෝ ප්‍රවෘත්තියක් සාර්ථකව පරිවර්ථනය කරන්නේ කෙසේද යන්න ගැන අපි සලකා බලමු

0 notes
Text
E-Waste Problem of Developing Countries
E-Waste is going to become the next crisis in third world countries . Sri lanka, the country i’m living during past 30 years since born. An island country located in the Indian ocean with large bio diversity.
Sri Lanka has become a hot importing spot of Chinese made electronic devices over last two decades. due to the poverty and lack of psychological need of enjoyment,these people have been persuaded to use lot of low cost electronic devices imports from china.
most of among them are mobile phones,toys and home electronic equipment. according to the truth that all we know , most of Chinese electronic devices are made not for durable use. they just like a toilet tissue .”use one time and keep in waist bucket”.
due to these reasons,all developing countries are becoming e- waist bins. most terrible incident is that these countries has no system of managing electronic waist. they usually burn or bury the waist.
How we can estimate the damage that occur to the environment from doing that.many of these electronic components are contained with highly toxic chemicals like Boron and Cyanide .I’m showing you in below images, how much of electronic waist are remaining in my home during past 3 years
0 notes