#universityofvisualandperforminga
Explore tagged Tumblr posts
Photo

බොහෝ ගිටාර් උගනින සිසුන්ට පොදු ප්‍රශ්න කිහිපයක් තිබේ. 1. Chords කීයක් තිබේද? 2. ගීත වාදනය කිරීමට සෑම Chord එකක්ම දැනගැනීම අවශ්‍යද? මෙයට පිළිතුරු දීමට මම භාෂාවක් භාවිතා කරමි, ඔබ ඉගෙන ගන්නා භාෂාවක් ගන්න, ඔබ සෑම වචනයක්ම දන්නවාද, සෑම වචනයක්ම කතා කිරීමට හෝ ලිවීමට ඔබට සෑම වචනයක්ම අවශ්‍යද? පිළිතුර.. නෑ? ගීත වාදනය කිරීම සඳහා ඔබට සෑම Chord එකක්ම ඉගෙන ගැනීමට අවශ්‍ය නැත, කෙසේ වෙතත්, ඔබට දුෂ්කර හෝ අලුත් Chord එකක් තිබේ නම්, Chords ශබ්ද කෝෂය බලන්න, සොයා ගන්න("Hello " ගීතය ගන්න ) අපි නැවත භාෂා අධ්‍යනයට යමුද, ඔබ භාෂා ශබ්ද කෝෂයෙන්ගත් නව වචන භාවිතා කරන්නේ නම්, ඔබට එය හුරුපුරුදු කර භාවිතා කළ හැකිය, එසේ නොමැතිනම් එම වචන ඉක්මනින් අමතක වනු ඇත !!! 😀අවසාන වශයෙන්, අපට Chords ගණනය කළ නොහැක, ඔබට පවා Chords සෑදිය හැකිය. Scales , Chords progression ඉගෙන ගන්න එවිට ඔබට Chords ශබ්ද කෝෂය නොමැතිව නව Chords සොයාගත හැකිය. ගිටාර් වාදනය ඉගෙන ගැනීමට භාෂා ඉගෙනීමේ කුසලතාවය භාවිතා කළ හැකි බව දැන් ඔබ තේරුම් ගත ඇත.සුභ පැතුම්!!!!🙂🙂 Many Guitar student have common questions. 1. How many Chords are there to learn? 2. Do I know every single chord to play songs? To answer this I use a language, take a language that u learn, and do you know every single word, and do you want every single word to speak or to write your potential language? the answer is No, Right? Same here, You haven't need to learn every single chord in order to play songs, however, If you have a difficult or strange chord, refer the chord dictionary, find the new chord and use it (as "Hello" Song)Shall we go to a language again, if you use new words that you caught from language dictionary, you could use it for making familiar to you, otherwise those words will disappear soon!!! Finally, we can't count the total number of chords, even you can make chords. Learn scales, chords progressions then you can find out chords without the dictionary.😀Now you've understood that you can use language learning skills to learn guitar chords. All the best🙂🙂 Learn Guitar from me: https://www.youtube.com/channel/UCBHhSjb3m7PZ6QwGgwFQZCA #Chordsdictionary #learnchordstheory #chordstrick #learnguitaronline #learnmusic #difficultchords #Guitarchords #hellochords #atozguitar #thusharadeepal #trmelody #uvpa #universityofvisualandperforminga https://www.instagram.com/p/CBHhf6xDYjn/?igshid=1bh9ub6nibqgo
#chordsdictionary#learnchordstheory#chordstrick#learnguitaronline#learnmusic#difficultchords#guitarchords#hellochords#atozguitar#thusharadeepal#trmelody#uvpa#universityofvisualandperforminga
0 notes