Tumgik
ceylondaily · 2 years
Text
තවත් කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි
තවත් කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි
නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙසේය. 01 . නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා ‌අමාත්‍ය 02. සුසිල් ප්‍රේමජයන්ත්  – අධ්‍යාපන අමාත්‍ය 03. කෙහෙළිය රඹුක්වැල්ල  – සෞඛ්‍ය අමාත්‍ය 04 . විජයදාස රාජපක්ෂ  – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය 05 . හරීන් ප්‍රනාන්දු  – සංචාරක…
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
නියෝජ්‍ය කතානායක ධුරයට අජිත් රාජපක්ෂ
නියෝජ්‍ය කතානායක ධුරයට අජිත් රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබේ. ඡන්ද විමසීමේදී අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඡන්ද 109 ක් හිමි වූ අතර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 78 කි. ඡන්ද විමසීමේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 23 කි.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
නව කැබිනට් අමාත්‍යවරු 4 දෙනෙක් දිවුරුම් දෙයි
නව කැබිනට් අමාත්‍යවරු 4 දෙනෙක් දිවුරුම් දෙයි
නව කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ අද(14) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු මෙසේය. විදේශ කටයුතු – ජී.එල්. පීරිස් මහතා විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා logoරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන මහතා
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
රනිල් අද පස්වරුවේ අගමැති ධූරයේ දිවුරුම් දෙයි
රනිල් අද පස්වරුවේ අගමැති ධූරයේ දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (මැයි 12) පස්වරුවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
මහින්දට, නාමල්ට,ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනම්
මහින්දට, නාමල්ට,ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනම්
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
බැසිල්ගේ මල්වානේ නිවසට ප්‍රහාරයක්
බැසිල්ගේ මල්වානේ නිවසට ප්‍රහාරයක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ පිහිටි නිවසට කිසියම් පිරිසක් අද දහවල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අනතුරුව ඔවුන් එම නිවසට ගිනි තැබීමට කටයුතු කර තිබේ.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක්
ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බේරේ වැව ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලිසීය පැවසුවේ පහරකෑමෙන් තෙන්නකෝන් මහතා තුවාල ලබා ඇති බවයි.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
ඥානක්කාගේ නිවසට ගිනි තබයි
ඥානක්කාගේ නිවසට ගිනි තබයි
අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ‘ඥානක්කා’ නමැති කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (මැයි 10) අලුයම කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. එහිදී අදාළ කාන්තාව පවත්වා ගෙන ගිය දේවාලයට කඩා වැදී එහි තිබූ පිළිම හැර සෙසු දේපළවලට ප්‍රහාර එල්ල කර ඇත.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
ප්‍රහාරයකට ලක් වූ ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති මරුට
ප්‍රහාරයකට ලක් වූ ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති මරුට
නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කළ ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති A.V සරත් කුමාර මහතා මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
අරලිය ගහ මන්දිරය අසල නොසන්සුන්තාවක්: පොලීසිය අහසට වෙඩි තබයි
අරලිය ගහ මන්දිරය අසල නොසන්සුන්තාවක්: පොලීසිය අහසට වෙඩි තබයි
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට රැඳී සිටින විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ඊයේ(09) රාත්‍රීයේ පොලිසිය අහසට වෙඩි තබා තිබේ.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට පහර දීමක්
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට පහර දීමක්
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට පහර දීමක් සිදු කර ඇති බව හෝමාගම පොලිසිය පවසයි. පහර දීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
ඊයේ(09) රාත්‍රී 7 සිට මුළු දිවයින්ටම පැන වූ ඇඳිරි නීතිය මැයි මස 11 ( බදාදා) උදෑසන 7 දක්වා දීර්ඝ කළ බව පොලීසිය පවසයි.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
වීරකැටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා පිරිසක් පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මෙලෙස දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි. සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
රාජපක්ෂ පවුලේ මැදමුලන වලව්වට ගිනි තබයි
රාජපක්ෂ පවුලේ මැදමුලන වලව්වට ගිනි තබයි
රාජපක්ෂ පවුලේ පාරම්පරික නිවස වන මැදමුලන වලව්වට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබේ. වීරකැටියේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයට ද පිරිසක් ගිනි තබා ඇත.
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
ගෝටාගෝගමට ගහපු අයට වෙච්ච දේ
ගෝටාගෝගමට ගහපු අයට වෙච්ච දේ
ගාලුමෝදර ගෝටාගෝගම විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් කිහිප දෙනෙකුගේ ඇඳුම් ගලවා නිරුවතින් මහ මඟ ඇවිද්දවා තිබේ. (ජායාරූපය: සමාජ මාධ්‍යයෙනි)
Tumblr media
View On WordPress
0 notes
ceylondaily · 2 years
Text
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට ගිනි තබයි
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට ගිනි තබයි
වීරකැටිය, මැදමුලන පිහිටි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Tumblr media
View On WordPress
0 notes