Tumgik
scitechbooks-blog · 5 years
Video
instagram
කොළඹ කුණුවලින් වැඩ ගන්න හැටි මෙන්න! (at BMICH) https://www.instagram.com/p/B1C4GshFgUs/?igshid=wizlklmoqaxj
0 notes
scitechbooks-blog · 5 years
Video
කොළඹ කුණුවලින් වැඩ ගන්න හැටි මෙන්න! (at BMICH) https://www.instagram.com/p/B1C0UXXlxA0/?igshid=pb8xh8h69o78
0 notes
scitechbooks-blog · 6 years
Text
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව II කොටස
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව II කොටස
ගුරුවරයෙකුගේ සහය නොමැතිව, තනිවම අධ්‍යයනය කළ හැකි මෙම ග්‍රන්ථය මගින්
සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
මූලික SR පිළිපොළ යන මාතෘකා ආවරණය වේ. 
මෙහි විෂය කරුණු පහසුවෙන් කියවිය හැකි සහ තේරුම්ගත හැකි වන අයුරින් සරලව ඉදිරිපත් කර ඇති අතර උකහාගත් දැනුම මනසේ රඳවා ගනිමින් තහවුරු කර ගැනීමට ඉවහල් වන සාධක ද ඇතුළත් කොට තිබේ.
පළමු වැනි පරිච්ඡේදයේ දී සම්පූර්ණ විෂයපථය පිළිබඳ දළ අදහසක් ලබා දී තිබේ. අනෙකුත් පරිච්ඡේද…
View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Text
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව I කොටස
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව I කොටස
ගුරුවරයෙකුගේ සහය නොමැතිව, තනිවම අධ්‍යයනය කළ හැකි මෙම ග්‍රන්ථය මගින්
අර්ධ සන්නායක
ට්‍රාන්සිස්ටර
ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර
සංගෘහිත පරිපථ හා
කාරකාත්මක වර්ධක යන මාතෘකා ආවරණය වේ. 
මෙහි විෂය කරුණු පහසුවෙන් කියවිය හැකි සහ තේරුම්ගත හැකි වන අයුරින් සරලව ඉදිරිපත් කර ඇති අතර උකහාගත් දැනුම මනසේ රඳවා ගනිමින් තහවුරු කර ගැනීමට ඉවහල් වන සාධක ද ඇතුළත් කොට තිබේ.
පළමු වැනි පරිච්ඡේදයේ දී සම්පූර්ණ විෂයපථය පිළිබඳ දළ…
View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Text
ELECTRONICS Part II
This book covers,
Digital Electronics and Electronic Memory and Basic SR-Flip-Flop.
The subject matter is presented with emphasis on teaching and learning processes which underlie self-learning.
View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Text
ELECTRONICS Part I
This book covers,
Semiconductors
Transistors
Field Effect Transistors (FET)
Integrated Circuits
Operational Amplifier (Op-Amp)
     View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Text
රසායන විද්‍යාවේ මූලධර්ම 2-i
රසායන විද්‍යාවේ මූලධර්ම 2-i
උසස් පෙළ විෂය නිර්දේෂයේ කාබනික රසායනය විෂය කොටස පිළිබඳව ඕනෑම අවධියක දී ඇතිවිය හැකි සිසු හා ගුරු අවශ්‍යතා පූර්ණ වශයෙන් සපිරෙන’යුරු සම්පාදිත සුවීශේෂී ග්‍රන්ථ පෙළක පළමුවැන්නයි, මේ.
කාබනික සංයෝගවල මූලද්‍රව්‍ය හඳුනාගැනීමේ සිට, එම සංයෝගවල අණුක සූත්‍ර සෙවීම, ව්‍යුහ සූත්‍ර සෙවීම, ව්‍යුහ සමාවයවිකතාව, ත්‍රිමාණ සමාවයවිකතාව, අණුක සූත්‍රයට අනුරූප ව්‍යුහ සූත්‍ර ලිවීම, අසංතෘප්ත අංකය, IUPAC නාමකරණය,…
View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Text
NIGHT SKY ATLAS
THE MOON, PLANETS, STARS AND DEEP SKY OBJECTS
For observers with binoculars or small telescopes
Suitable for use in both northern and southern hemispheres
Seasonal charts show what’s on view at different times of the year
Photo-realistic images help match the maps with the sky
Detailed constellation maps match the maps with the sky
Detailed constellation maps with interesting objects illustrated
View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
Star Travel into space with INFINITY STAR to discover how stars are born, why they come in all sizes - from small dwarfs to hypergiants - and how they die.
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
පිටසක්වළ තෑග්ග රසවත් කතාවක ස්වරූපයෙන් කුඩා ළමයිනට තාරකා විද්‍යා තොරතුරු ගෙන හැර පාන චිත්‍ර කතා පොතකි.
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
අභිරහස් විශ්වය රහස් හෙළිදරව්ව අසීරු ය. අබිරහස් හෙළිදරව්ව ඊටත් වඩා අසීරු ය. තාරකා විද්‍යාවට සම්බන්ධ අභිරහස් හෙළිදරව් කිරීම සඳහා වසර සිය ගණනක් නොව දහස් ගණනක් ගත විය. එනමුදු ශ්‍රී ලාංකිකයන් බහුතරයකට මේ සියල්ල ම තවමත් අභිරහස් ය. මෙම සීමා වැටකඩොළු බිඳ දමා කුතුහලය දනවන මාතෘකා රැසක් පිළිබඳ තාරකා විද්‍යා දැනුම සහ තොරතුරු සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
Collins Dictionary of Astronomy The ultimate dictionary of astronomy Over 3500 entries covering the theories and principles of astronomy Contains definitions of all major astronomical objects along with major telescopes and observational techniques Co-created by a team of professional astronomers
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
තාරකා විද්‍යාව හැදෑරීමේ දෙවැනි පියවර දුරේක්ෂ හා දෙනෙති ආධාරයෙන් රෑ අහස නිරීක්ෂණය කරන ආකාරය මෙම ග්‍රන්ථයෙන් විස්තර කැරේ. බුධ සිට සෙනසුරු දක්වා ග්‍රහලෝක ද, නීහාරිකා, තරු පොකුරු, ද්විත්ව හා ත්‍රිත්ව තාරකා පද්ධති ද, ග්‍රහ නීහාරිකා මෙන්ම චක්‍රාවාට නිරීක්ෂණය කරන අයුරු ද මෙහි විස්තර කොට තිබේ.
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
තාරකා විද්‍යා ඔලිම්පියාඩ් පෙරහුරුව තාරකා විද්‍යාව හදාරණ සිසුන්ට ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වීමට නම්, ඒ සඳහා ජාතික ඔලිම්පියාඩ් තරගාවලියෙන් උසස් ම ප්‍රතිඵල ලබා ගත යුතු ය. මේ ග්‍රන්ථයෙන් ඒ සඳහා අවැසි දැනුම සහ තොරතුරු ඉදිරිපත් කැරේ.
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
මූලික තාරකා විද්‍යාව පෙළ පොත තාරකා විද්‍යාවේ ඉතිහාසය, නිරීක්ෂණ තාරකා විද්‍යාව, ආදී කරුණු මෙහි ඇතුළත් වේ.
0 notes
scitechbooks-blog · 6 years
Text
කෘතිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා
කෘතිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා
මිහිමත සිටින සිවුපාවුන්, පක්ෂීන්, මත්ස්‍යයින් ආදී සියලු කාණ්ඩවල විශාල විවිධත්වයක් ඇත. එහෙත් මෙලොවෙහි ඇත්තේ එක් මානව විශේෂයක් පමණකි. ඒ ඇයි? මේ විද්‍යා ප්‍රබන්ධයේ එන ‘මුල් මනුලොව’ සහ ‘කෘතිම මනුෂ්‍ය වගාව’ යන කතා ද්විත්වයෙන් ඊට පිළිතුරු ලැබේ.
‘ Z පරිණාමය’ ගෙන හැර දක්වන්නේ, මානව පරිණාමය උඩුයටිකුරු වුවහොත් ඇති විය හැකි තත්වය පිළිබඳව ය.
සර්ව සම නිවුන්නු දෙදෙනෙකු එකිනෙකට වෙනස් දෙතැනක හැදී වැඩුණ හොත්…
View On WordPress
0 notes
scitechbooks-blog · 6 years
Photo
Tumblr media
ඉර හඳ තරු මැද පොළොව යට ඇති ශිෂ්ටාචාරයක්. අත ළඟ එන අයිස් යුගයක්. අපට මග පෙන්වූ අමුත්තෙක්. ලෝක විනාශය ගැන කියැවෙන පණිවුඩයක්. මෙම ප්‍රබන්ධයෙන් විද්‍යාත්මක අදහස් පැහැදිලි කැරෙනවා පමණක් නොව, වෙනස් ආකාරයකට සිතීමට ද පාඨකයාට අනුබල දේ.
0 notes