Tumgik
sinhalasonglyrics · 7 days
Text
0 notes
sinhalasonglyrics · 7 days
Text
0 notes
sinhalasonglyrics · 7 days
Text
0 notes
sinhalasonglyrics · 7 days
Text
ඇස යොමන තැනක | Asa Yomana Thanaka by Ajith Muthukumarana
ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයිනිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයිදෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයිමුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින් ඇස යොමන තැනක කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියල��ඔබ මා සතු කරගමි මම අදිටන් කරලාපතා ආවේ මා ඔබේ පෙම පෙරුමන්…
View On WordPress
0 notes
sinhalasonglyrics · 7 days
Text
ප්‍රේමයෙ හිස්තැන් | Premaye Histhan by Nethmini ft. Mahazona [2024]
ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලාහීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදාසැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්නෑ මo ඔබ දෙස බලලාපිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන්සත්තයි ඇස් දෙක පල්ලා නොපැතූ අවසානයේ නතරවෙලා ඉන්නේඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝමගදී අද මා හැරයන්නේප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ මගදී හැර යන අත ප්‍රතික්ෂේප වෙලා ඇතුළෙන් මගෙ හිත වස් දොස් අපෙ ආදරෙ පිරීනුඹ පවරන දොස් මට අසා ඉන්න බැරීසැන්ඩි එපා…
View On WordPress
0 notes
sinhalasonglyrics · 7 days
Text
අක්කලාගෙ වෙන්න | Akkalage Wenna by Manjula Sewwandi [2024]
ඒ රූපෙටමන් ආසවනත් බාල වුනාපෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනාඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනාමට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා මේ ඇස් දිහා බලන්නමගෙ ආදරේ දැනෙන්නබොරු නම් එපා කරන්නකොල්ලො මෙන්න මෙහෙට එන්න හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්නමොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්නපලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්නහරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලාආසයිද ඈතටම යන් පියාබලාආවටද…
View On WordPress
0 notes
sinhalasonglyrics · 8 days
Text
0 notes
sinhalasonglyrics · 8 days
Text
සීතල කාමර අස්සේ | Seethala Kaamara Asse by Shana x Shena
එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාවඅවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාමආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේපැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ සීතල කාමර අස්සේබිත්ති හතරක් මැද්දේඉන්න උන් නෑ දන්නේටකරං ලයිමේ දැනෙන රස්නේ // අවකාශේ රැපවේනම් ඔව් මම පදාර්ථෙනීරෝගි මිනිහෙක්ට හොඳනැහැ මෙහේ වාතාශ්‍රෙමමත්වේ නෙමෙයි ප්‍රගුන කලයුත්තෙ පරාර්ථෙකුඩා කාලෙදිම නැවැත්තුවා අපි ගෝත ආශ්‍රේ නෑ භාදාකිරීම්තනි වචනෙට වැඩ නෑ මේහෙ උන්ගෙ…
View On WordPress
0 notes
sinhalasonglyrics · 9 days
Text
0 notes
sinhalasonglyrics · 9 days
Text
දෙනුවන් | Denuwan by Master D [2024]
දෙනුවන් අගිසි වසා හිනහෙන්නකුලුපග වෙන්න මගේ හිත මෙන්නපෙනෙන්නැති තරමින් දෑන් පැටලිලා කෙන්දවිඩාවක හිනැහෙනවද මකරන්ද අන්ද කරලා ගියත්රහයි ගලයි දාදියත්සැරයි ගලයි බාදියත්කාටත් කලින් මා දියත් කලා තෝර තෝර තව දුර // අහලා තිබුන ගැන සවනක් රැස්ඇයි මේක ගැන මතක් වෙන්නෙ වැස්සේදක්ශයෙකුට දැනේ කවිවල රස්නේඅනිත් උන් තෙමියන් වැස්සේ පන දෙන්න තමයි කතාවටත් මම බැස්සේරුපියල් තමයි කාගෙත් ප්‍රශ්නේබොරු බොරු මරිසි පඩ කතාවල්…
View On WordPress
0 notes
sinhalasonglyrics · 15 days
Text
0 notes
sinhalasonglyrics · 15 days
Text
0 notes
sinhalasonglyrics · 15 days
Text
සිම්බා | Simba by King Lotuss [2024]
රාගයට වහල් උනාරාගෙ පෙමවී පසුව ට්ච්මහල් උනාප්‍රමුකතාවය කෙමෙන් කෙමෙන් අහක් උනාවටේ උන්ව වහක් උනාඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා අපි නොගැලපීම් යා කලේකෙනෙකුට මේඝ මුත් හදට උපමා කලේවස විස යාලුවො කෙමෙන් එපා කරේනුබෙ වසංගතේ තනි මා හුදකලා කලේ ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ්දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල්You are my baby dollබබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල්ලෝටා කරමුද එකක් රෝල් ඔය අර වේ# නේදඒකි…
View On WordPress
0 notes
sinhalasonglyrics · 15 days
Text
මොනවද වෙන්න | Monawada Wenna Ona by King Lotuss ft. Nikz
දැන ගන්නඑක පාර කියපන්කොබැඩො ගෑනු වගෙ බැන ගන්නලොකුවෙලාහාර්ඩ්වෙයාර් එකක් දැම්මොත්නන්ගිලා ටික පෝලිමට එන්නඇන ගන්නඑහෙමත් නැත්තන් ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොත්එන්නකො ඇවිත් පලා ගන්නඑපා මරා ගන්නඅනේ මන්දාදන්නේ නැති ජාති ගහලාබෑඩො උන්ට ඒවා දරා ගන්න අදින විදිය බලලා කියාම් සාස්තරෙහෙනේ මමමමම තමයි හිගන පාත්තරේඔවනම් මොනාද මාත් කරෙමම නෙමෙයි කන පාත් කරේකරේ ගොඩක් යටින් අපිනැහැනේ දේව නාත් කරේනෑනේ මුලින්කාත්…
View On WordPress
0 notes
sinhalasonglyrics · 28 days
Text
0 notes
sinhalasonglyrics · 28 days
Text
අමාවක | Amawaka by King Lotuss x Dilu Beats [2024]
මෙහි සටන් කරද්දිඅවි ආයුද ඕනෙමයිතාම අතීතයන් මතක් මරද්දි මතක කලින් තිබු මූනමයිකෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවකුට සුවද දුපමයිඔය එකෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද කියා ඇහුවෙම ඕප දූපමයි ඔන්න ඕකමයිමම හුරු උනෙ මට දුක හිතුනම ලියන්න මේවඅපි දෙන්නගෙ ඉතිහාසෙ නෙවෙයි මෙතන කතාවකියන්න ඕන්නැහැ ඒවසැනසේවමන් මගේ සැනසීම හෙවුවෙ සන්ගිතෙ තුලින්කාට ආදරෙයි කිවුවත් හැමෝම තමන්ටයි ආදරෙ මුලින් ඉමු දුරින්දෙපැත්තටවී මම අද…
View On WordPress
0 notes
sinhalasonglyrics · 1 month
Text
0 notes