Tumgik
Video
youtube
Bhawe Bheetha Hera - W.D. Amaradeva | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Bhawe Bheetha Hera Lyrics: භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ.. තෘෂ්ණා ජාලේ මායා ලෝකේ රාගෙන් පැටලී මෝහ විකාරේ තෘෂ්ණා ජාලේ මායා ලෝකේ රාගෙන් පැටලී මෝහ විකාරේ.. ගිලී කාම අඳුරේ භව ආලේ දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ ආල වැඩුවෝ ධ්‍යාන මනාපේ තිලොනා ධර්මේ රසේ භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ.. වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ මෝක්ෂේ මාර්ගේ මෝක්ෂේ මාර්ගේ මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ නිර්වාණේ නිර්වාණේ තෘෂ්ණා ජාලේ මායා ලෝකේ මායා.. මායා.. මායා.. Rewind ◄◄ 0:00 Artist: Pandith W.D. Amaradeva Lyrics: D.T. Fernando Music: Mohmed Gavus Sinhala Film "Ashokamala (1947)" Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... "sinhala" "music" "video" "song" "lyrics" "chord" "mp3" "karaoke" #SinhalaSongs #WDAmaradeva
0 notes
Video
🇱🇰Manaranjana Darshaneeya Lanka - Latha Walpola | Sinhala Song Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Mana Ranjana Darshaneeya Lanka Lyrics: මන රංජන දර්ශනීය ලංකා මාතා අති රමණි කිත් පැසසුම් ලැබ දසදිග පූජිත සුන්දර අප සිරිලක් මෑණි සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි වැජඹේවා සව්සිරිනි.. මන රංජන දර්ශනීය ලංකා.. ශුද්ධ නගර අනුරාධපුරේ සහ   පොළොන්නරුව පැරණි සීගිරිය ද සිහිපත්කරවයි පෙර බැබලුනු දීප්තිය දස අතිනි සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි වැජඹේවා සව්සිරිනි.. මන රංජන දර්ශනීය ලංකා.. පුරාතණේ විසු රජ දරුවෝ ගාමිණි මහසෙන් පැරකුම්බා නිමකළ මහ වැව් පොකුණු ද දාගැබ් අද දිනයෙද නොමැකී ශෝභා සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි වැජඹේවා සව්සිරිනි.. මන රංජන දර්ශනීය ලංකා.. පෙම්බර ලක්මව අද දින නිදහස් සුවයෙන් නැළවෙන්නි සුවඳැති මල් පිබිදී කෙත් ගොයමින බරවී සුළඟේ රඟ දෙන්නී සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි වැජඹේවා සව්සිරිනි.. මන රංජන දර්ශනීය ලංකා.. ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ මව්බිම සුන්දර අති රමණි සව්සිරියෙන් සරුකරනට අපි සැම ඉදිරියටම යමු හද බැතිනි මන රංජන දර්ශනීය ලංකා.. Rewind ◄◄ 0:00 Artist: Latha Walpola / First Version: K. Rani for the Film "Sujatha" (1953) Lyrics & Music: Ananda Samarakoon Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... "sinhala" "music" "video" "song" "lyrics" "chord" "mp3" "karaoke" #SinhalaSongs #LathaWalpola
1 note · View note
Video
youtube
Palingu Thalawaka - Indrani Bogoda - Somathilaka Jayamaha
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Palingu Thalawaka Lyrics: පළිගු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ කරුණා දයාව අතර උදා කළ චින්තන සුවය ගෙනේ.. වසන්ත සමයෙක සමන් ලතාවෙක පොපිදෙන සුදට සුදේ සමන් පියලි මත ගිමන් නිවන්නැයි වරෙකදි සිතට නැගේ.. චමත්කාර බව අඳුනමි හිමියෙනි සොබා සොඳුර තුරුලේ කිමෙක් ද ඇති සුව පාළුව සොඳුරුයි සොඳුරියෙ දුගී පැලේ.. Rewind ◄◄ 0:00 Artists: Indrani Bogoda & Somathilaka Jayamaha Lyrics & Music: Somathilaka Jayamaha Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... "sinhala" "music" "video" "song" "lyrics" "chord" "mp3" "karaoke" #SinhalaSongs #SomathilakaJayamaha #IndraniBogoda
0 notes
Video
youtube
Sihina Lowak Dutuwa Mathakai - Clarence Wijewardena | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Sihina Lowak Lyrics: සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි.. සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැඳුණා මතකයි.. අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුණා මතකයි සිතට දැනෙන දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි.. Rewind ◄◄ 0:00 Artist: Clarence Wijewardena Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #ClarenceWijewardena
0 notes
Video
youtube
Mata Wasana Oba Mata Wasana - Priya Sooriyasena | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Mata Wasana Lyrics: මට වාසනා ඔබ මට වාසනා උපන් නූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා ඔබ මට මට ඔබ වාසනා ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ කල මැන දල්වන්න ආරාධනා කල මැන දල්වන්න ආරාධනා පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්.. සුරතින් සුළං මුවා කරලමි සුරතින් සුළං මුවා කරලමි නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා.. Rewind ◄◄ 0:00 Artist: Priya Sooriyasena Lyrics: Premakeerthi de Alwis Music: Priya Sooriyasena Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... "sinhala" "music" "video" "song" "chord" "mp3" #SinhalaSongs #PriyaSooriyasena
0 notes
Video
youtube
Egodaha Gan Iwure - Shalitha Abeywickrama | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Egodaha Gan Iwure Lyrics: එගොඩහ ගං ඉවුරේ නිරුතුරු හමු වූයේ නෙතගින් දෙඩුවා මුවගින් සිනහා දහසක් පැතුමන් එක්වූවා.. රහසින් මුමුණා දෑසින් සනහා මාගේ සිතුවිලි නැවුම් කලා අපට උරුම වූ දහසක් පැතුමන් අපගේ හදවත් පුබුදු කලා.. මීදුම් අතරින් සඳ නැග එන විට නෙළුම් මලේ පෙති සිඳී ගියා කාලය අතරින් අප දිව යන විට ඔබ මට සමු දී ඉවත ගියා.. Rewind ◄◄ 0:00 Artist: Shalitha Abeywickrama Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... "video" "song" "music" "lyrics" "mp3" "chords" "live" #SinhalaSongs #ShalithaAbeywickrama
0 notes
Video
youtube
Pipi Mal Dekak Lesin - Chandana Liyanarachchi | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Pipi Mal Dekak Lesin Lyrics: පිපි මල් දෙකක් ලෙසින් බැඳුනා අපේ සෙනේ ගිලිහී වැටේවි යැයි නොසිතා කාලයේ ඇත පාවෙලා - සුසුම් වැල් ගලා ලත වේවි දෙදෙනා මෙසේ.. අද මා රිදේවි කුළුඳුල් නිසා නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා ඇයි මා කඳුළක් වුණේ මෙය වේද ප්‍රේමාදරේ.. ගිය දේ ගියාවේ මුමුණයි යළි පෙරසේ හිඳීම් දෝ පැනයක් නැඟේ කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා වැළලී ද නටබුන් ලෙසේ.. Rewind ◄◄ 0:00 Artist: Chandana Liyanarachchi Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... "song" "music" "lyrics" "mp3" "chords" "live" #SinhalaSongs #ChandanaLiyanarachchi
0 notes
Video
🎅Sinhala Christmas Songs Karaoke Collection - Best in 2018
It's true that Christmas is nothing without voice! Regardless, Santa Clause had some different plans for this amazing season. He stressed that Sinhala Christmas songs Karaoke without voice would be the best stuff for 2018. I had no faith on his plans before I finished this video today 😏. But once it was done, I  could made my mind up. Oh! yeah, Santa Clause knows how to celebrate Christmas 🎅😎. So, Let Music to be played. Come on, Let's sing!! 👨‍🎤👩‍🎤 la la la laaa.. 🎵🎸🥁🎻🎹🎺🎷🎶🕺💃 MERRY CHRISTMAS!!! Now click #DinuraCreations for the most popular Sinhala songs videos on YouTube. Rewind ◄◄ 0:00 Try this playlist - Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us; Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #Christmas
0 notes
Video
youtube
Bingu Rena Wage Menik Jayasekara Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Bingu Rena Wage Lyrics: බිඟු රෑන වගේ මල් යායට පහන වගෙ හැන්දෑවට නුඹ නැති දා මගෙ හිත පාළුයි යන්න එපා මම හරි යාළුයි.. බිංදු බිංදු පිණි වැටුනත් උඳුපියළිය නිල්ල පුරා මේ පිපෙන්නෙ කඳුළුයි දෑසේ පුංචි පුංචි පෙති තැලුනත් සුළං නොවේ මල් තැලුවේ හදේ සුසුම් සුළඟයි රහසේ.. ලියතඹර මල වේදෝ සුවඳ දිදී සිත යා දෝ සුවඳ ගලයි ආල නුරාවේ බැන්ද සිනා මුතු මාලේ ලන්න මැදින් යන වේලේ බැදෙන්නෙපා කෝළ කතාවේ.. Rewind ◄◄ 0:00 Artist" Menik Jayasekara Lyrics: Hemasiri Gunathunga Music: Amarasiri Peiris Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #MenikJayasekara
0 notes
Video
youtube
Mal Hina Naganna Susudu Adare - Anjaleen Gunathilaka | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Mal Hina Naganna Lyrics: මල් හිනා නගන්න සුසුදු ආදරේ ළං වුණා වසන්ත කාලෙ ජීවයේ // ආදරේ ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ // මහද ඔබට මධුර තතකි මිහිරිය මුදු ජීවිතේ.. බලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි // මහද විමන ඔබට පහන කරමි අඳුරු ජීවිතේ.. පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා // අපගෙ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ.. Rewind ◄◄ 0:00 Artist: Anjaleen Gunathilake Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #AnjaleenGunathilake
0 notes
Video
youtube
Waren Heen Sare Original Song (Folk) - Sunil Santha | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Waren Heen Sare Lyrics: වරෙන් හීන්සැරේ වරෙන් හීන්සැරේ රිදී වලාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ සිසිල් පවන් බිබී කිරා වැටේ සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙ යාමේ වරෙන් හීන්සැරේ රිදී වලාවේ.. රෑ යාමයේ... හීන්සැරේ... වරෙන් අනේ.. හාවෝ පෙම් කෙළියේ යන්නේ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ හාදු දිදී තණ පඳුරේ නටන්නේ, පනින්නේ හාවෝ හාවෝ …අනේ හීන්සැරේ …හහා හීන්සැරේ වරෙන් හීන්සැරේ රිදී වලාවේ ඇයිද සැලී සැලී සර සර ගා හඬන්නේ ලියේ නිදන් තුරු හිමි හා තුරුල්ලේ අන්න මහමූනා හොරෙන් පියා හඹා ඒ වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා ඒත් හීන්සැරේ.... හහා හීන්සැරේ… වරෙන් හීන්සැරේ රිදී වලාවේ හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා හීන් සැරේ බඩගා එනවෝ අනේ සුදු මූණත් රැළි වැටිලා නොවේදෝ අයියෝ රිංගාලා බඩගාලා සීරිලා …. මාමේ මාමේ අනේ හීන්සැරේ… හහා හීන් සැරේ ….වරෙන් හීන්සැරේ රිදී වලාවේ රෑ යාමයේ ….හීන්සැරේ …වරෙන් අනේ…රෑ යාමයේ ..   Rewind ◄◄ 0:00 Composer: Sunil Santha Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #SunilSantha
0 notes
Video
youtube
Pem Banda Sith Banda - Chandrakumara Kandanarachchi | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Pem banda Sith Banda Lyrics : පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා ඉඳු දුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබඳින මායා.. රන් තාරකාවෝ දෙනෙතේ රැඳුනාවේ මේ සොඳුරු සිහිනේ කවදා ඉටුවේදෝ ළ‍ඳේ නිම් හිම් නැතේ සෙනෙහේ ළදේ මන්දෝ ළදේ සැඟවී ගියේ පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුණාවේ මේ සොදුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ හැඟුමන් මගේ ඔබ හා බැඳේ පැවතුම් ඔබේ නොදනී ළඳේ.. Rewind ◄◄ 0:00 Artist: Chandrakumara Kandanarachchi Music: Upali Kannangara Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #ChandrakumaraKandanarachchi
0 notes
Video
youtube
Sinhala Christmas Songs Collection - Rookantha Gunathilake | Sinhala Songs 
Merry Christmas!
0 notes
Video
youtube
Obe Athagena - Rohana Siriwardena | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Obe Atha Gena Lyrics: ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා.. ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා.. ඔබේ සිහිලැල් සුවැති සෙවණේ රැදී අප හුන් ඒ සැදෑවේ හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා.. Rewind ◄◄ 0:00 Artist: Rohana Siriwardena Music: Rohana Weerasinghe Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #RohanaSiriwardena
0 notes
Video
youtube
Ala Wadana Suwanda Saban - Amarasiri Peiris | Sinhala Songs Listing
Click #DinuraCreations for the most popular Sinhala songs videos. Ala Wadana Lyrics: ආල වඩන සුවඳ සබන් තනන ලියේ මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ දෑල ගලන දාඩිය උල්පත සරියේ ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ.. මීරි තෙපුල් නැති දත උල් තුන් කුදයේ හීන් සැරේ කුර ගා ගෙට ඇදෙන්නියේ දූලි වැදුණු බාල බිළිඳු වඩන්නියේ බාල සබන් උලා දියෙන් දොවන්නියේ.. සීත සඳුන් සුවඳ සබන් තනන්නියේ නානු නොගා ළැම ගෝමර තවන්නියේ සාර සියක් මල් නෙළුවත් මහන්සියේ රේණු සුවද හිමි නැති දේවතාවියේ.. Rewind ◄◄ 0:00 Artist: Amarasiri Peiris Lyrics: Rathna Sri Wijesinghe Music: Dr. Premasiri Khemadasa Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #AmarasiriPeiris තුන් කල් ගී දැහැන Thunkal Gee dahena https://www.facebook.com/groups/10638...
0 notes
Video
youtube
Thedini Viraja Ruwini Viraja - Edward Jayakody | Sinhala Songs Listing
Click #DinuraCreations for the top & latest Sinhala songs. Thedini Viraja Lyrics: තෙදිනි විරාජ  0:38 රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ ...// එ රන් මයුර වාහනයෙන්  1:29 රුපු සෙන් බිඳ වැඩමවන්න වැඩ හිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න.. අණ වින වස් දොස් තුන්බිය  2:40 දුරලා සත රැක දෙවන්න මැණික් ගඟේ නිමල දියෙන් කිළි කුණු සෝදා හරින්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න.. Rewind ◄◄ 0:00 Artist: Edward Jayakody Lyrics: Prof Sunil Ariyarathna Music: Greshan Ananda Edward Jayakody Songs https://www.youtube.com/playlist?list... Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #EdwardJayakody
0 notes
Video
youtube
Wakkada Langa Diya - W.D. Amaradeva | Sinhala Songs Listing 
Enjoy Sinhala songs through #DinuraCreations Wakkada Langa Diya Lyrics: වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා.. වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුළෙන් විදුලිය කෙටුවා.. කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොලු මල් වැට වටකෙරුවා.. තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා.. ගල මතු පිට මල පිපෙන්න // මල වට බබරිඳු නටන්න// වැහි වහලා ගඟ පිරෙන්න// ගඟ ��තුරා හිත පිරෙන්න// ගල මතු පිට මල පිපෙන්න මල වට බබරිඳු නටන්න වැහි වහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනා වෙයන් කළු හිනා වෙයන් වෙලා මෙගේ හිත හිනාවකින් තව හිනා වෙයන් කළු හිනාවෙයන් // Rewind◄◄ 0:00 Artist: Pandith W.D. Amaradeva Lyrics: Mahagama Sekara Music: Pandith W.D. Amaradeva Sinhala Songs https://www.youtube.com/playlist?list... Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653... Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/Din... Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhg... #SinhalaSongs #WDAmaradeva
0 notes