Text
https://www.wordupapp.co
Do you want to improve your vocabulary? Try wordupp app for best results!
0 notes
Text
Why don't you......?
ඔබ යමක් නොකරන්නේ ඇයි? යන්න ප්‍රකාශ කිරිමට මෙම රටාව යොදා ගනී.
1) Why Don't you come with us?
ඇයි ඔයා අපිත් එක්ක එන්නෙ නැත්තෙ?
2) Why don't she like me?
ඇයි ඇය මට අකමැති?
3) Why don't we go home now?
ඇයි අපි දැන් ගෙදර යන්නෙ නැත්තෙ?
🙏

0 notes
Text
English Vocabulary in Sinhala - Part 1
youtube
1 note
·
View note