Don't wanna be here? Send us removal request.
Text
මා හද අහසේ
සඳ මඬල නුඹ යැයි
සිතා උනිමි මම ...
නුඹ හිරු හා සැඟවී
යනතුරු...
0 notes
Video
youtube
මිහිදුම් සළුතිර දෙපසට කරගෙන මිටියාවත ඔස්සේ පාවෙන ඇයද වඩම්මන දුම්රිය සීදේවී මංගල තාලෙට එන දුම්රිය සීදේවී එන දුම්රිය සීදේවී
මා ප්‍රේමිය එන දුම්රිය මංපෙත මේහැටි අද ලස්සන ඇයි හිතුනා රතු කහ නිල් සුදු මේ මල්යායේ ඈ එද්දී තව තව මල් පිපෙනා තව තව මල් පිපෙනා...........
මිහිදුම් සළුතිර දෙපසට කරගෙන මිටියාවත ඔස්සේ පාවෙන ඇයද වඩම්මන දුම්රිය සීදේවී මංගල තාලෙට එන දුම්රිය සීදේවී එන දුම්රිය සීදේවී
රන් පැහැයෙන් දුම්රිය බබලනවද නැතිනම් මා නෙතු මා රවටනවද ලාලිත ගමනින් දුම්රිය ආ සඳ සිපගමී මා පෙම්වතී පුරා හද පෙම්වතී පුරා හද........
මිහිදුම් සළුතිර දෙපසට කරගෙන මිටියාවත ඔස්සේ පාවෙන ඇයද වඩම්මන දුම්රිය සීදේවී මංගල තාලෙට එන දුම්රිය සීදේවී එන දුම්රිය සීදේවී

0 notes
Text
සයින්දමරුදු මෙහෙයුම 02
සහරාන්ගේ භාර්යාව මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගෙන් වතුර ඉල්ලයි... සයින්දමරුදු මෙහෙයුමේ ඉතිරි කතාව!
සහරාන්ගේ භාර්යාව මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගෙන් වතුර ඉල්ලයි… සයින්දමරුදු මෙහෙයුමේ ඉතිරි කතාව!
සැඟවුණු වෙඩික්කරුවෝ නොනවත්වා වෙඩි තබමින් සිටිය ද අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් මුදලිගේ සිය සේනාව සඳහා වෙඩි තබන්නට අණ දෙනවා වෙනුවට, තත්ත්වය පාලනය කිරීම සඳහා උත්සාහ ගැන්වීමට අණ කර තිබුණි. ප්‍රහාරාත්මක ඉදිරි ගමනක් වෙනුවට, උපාය මාර්ගික ආකාරයෙන්, ආරක්ෂාකාරී ලෙස ප්‍රතිචාර දක්වන්නට හමුදාවට හේතු ගණනාවක්…
View On WordPress
0 notes
Text
Matath Horen Mage Sithin ~~ මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙන
Matath Horen Mage Sithin ~~ මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙන
මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිනින්…// මටත් හොරෙන්….
බලාගත් වනම බලා හිඳින්නෙමි සිතා ගන්න බෑ කල යුතු දේ….// දරා ගන්න බෑ මේ රුදු පාලුව කෙසේද මා තව ඉවසන්නේ…
මටත් හොරෙන් මගේ සිතින් බිඳින් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම ඔබ රැගෙන ගිනින්… මටත් හොරෙන්….
ඔබේ රුවම නිති පතා සිටින්නෙමි. // සොයා දෙනෙත ගැටෙනා…
View On WordPress
0 notes
Text
සයින්දමරුදු මෙහෙයුම 01
ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්... ඔවුන් අද දින පැය 06.00 සිට 10.00 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි.කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයත් ඔවුන්ගේ එක් ඉලක්කයක්.
මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුලූ හමුදාවෝ සහරාන් දඩයම් කළ හැටි…. ලොවම දන්නා ඛේදවාචකයේ නොදන්නා මෙහෙයුම Alert Note
ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්… ඔවුන් අද දින පැය 06.00 සිට 10.00 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි.කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයත් ඔවුන්ගේ එක් ඉලක්කයක්.
– මූලාශ්‍රයකින්
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ…
View On WordPress
0 notes
Text
Mage Jeewithema Obanam - මගෙ ජීවිතේම ඔබ නම්
මගෙ ජීවිතේම ඔබ නම් ඔබෙ ජීවිතේම මා නම් මේ ආදරේ පුදන්නම් 💝 හැමදා ළගින් රැදෙන්නම් 🌹
Siththampawura YouTube Channel
මගෙ ජීවිතේම ඔබ නම් ඔබෙ ජීවිතේම මා නම් මේ ආදරේ පුදන්නම් 💝 හැමදා ළගින් රැදෙන්නම් 🌹 මගෙ ජීවිතේම ඔබ නම් ඔබෙ ජීවිතේම මා නම් මේ ආදරේ පුදන්නම් 💝 හැමදා ළගින් රැදෙන්නම් 🌹 හිත් යායට පිණි වැටිලා ආදරේ කුසුම් පිපිලා ඒ කුසුම් සුවද දැන��ලා හදවතම උමතු වෙනවා නිදි දෙව්දුව නෑ එන්නේ 💗 ඔබෙ රුවයි නෙතු දකින්නේ උපදිනා…
View On WordPress
0 notes
Text
Me Nagaraya Ma Oba ~ මේ නගරය මා ඔබ
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
Torana YouTube Channel
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි…
View On WordPress
0 notes
Text
මොසාඞ් රැඟූ ඔපෙරාව...
මැද පෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල් රාජ්‍යය එය ගොඩ නැගූ දින පටන් පවතින්නේ වෘක දත් වලට මැදිවූ මස් කුට්ටියක් පරිද්දෙනි. ඊශ්‍රායලය වටකොට පිහිටි මුස්ලිම් රාජ්‍යයන් වැඩි ගණනක් ඊශ්‍රායල භූමිය ලෝක සිතියමෙන් අතුගා දැමීම ඔවුන්ගේ ඉහලම කැමැත්ත බව සපථකොට සිටී.
දිවයින පුවත්පතින් උපුටාගැනිනි…
Israel
මැද පෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල් රාජ්‍යය එය ගොඩ නැගූ දින පටන් පවතින්නේ වෘක දත් වලට මැදිවූ මස් කුට්ටියක් පරිද්දෙනි. ඊශ්‍රායලය වටකොට පිහිටි මුස්ලිම් රාජ්‍යයන් වැඩි ගණනක් ඊශ්‍රායල භූමිය ලෝක සිතියමෙන් අතුගා දැමීම ඔවුන්ගේ ඉහලම කැමැත්ත බව සපථකොට සිටී. මේ අභියෝගාත්මක වාතාවරණය යටතේ තම පැවැත්ම සදහා අසල්වාසී විරුද්ධවාදීන් තමන් අභිබවා යාහැකි යුධ බලයක් අත්පත් කර…
View On WordPress
0 notes
Video
youtube
Ran Samanalayo | EP 01 | 2011-06-09
Ran Samanalayo 🦋 (Sinhala: රන් සමනළයෝ 🦋) is a Sri Lankan television drama broadcast by Independent Television Network. The series first aired on 8 June 2011 and concluded on 25 May 2012. This is a mega hit of Sandaruwan Jayawickrama after Sulanga. Ran Samanalayo has been rated by many surveys as the most popular teledrama at 8:00pm. Actor Saranga Disasekara was awarded as the most popular actor of the year 2011 at Raigam Tele'es for his acting in this teledrama. Ran Sananalayo is special for its attractive color combination of costumes and other relevant things.
Story 📽️
Samanali 💝, an innocent beautiful girl in her twenties works as a dancing teacher of a convent. She lives with her mother and grandmother. Her grandmother always accuses Samanali's mother due to a past incident. So Samanali 💖 is worrying about that and also she thinks that she has a big responsibility of her mother's and grandmother's lives. So she is living a strict life and she hasn't had any close relationship with a boy. 🌹
But Sihina is a rich handsome boy, enjoying his life freely. He just came back from abroad after completing his studies. Meanwhile, the convent, where Samanali works is going to organize a concert. So teachers have a tough time to get ready for that and they also try to find a sponsor in order to get a financial support. Then Sihina comes forward to take that responsibility. One day he comes to the convent for that matter. He accidentally sees Samanali and falls in love from the first sight. This is the start of the story. 💌
0 notes
Photo

කන්තෝරුවේ රස මුසුතැන්
එක්‌දහස් නවසිය හැත්තෑව දශකයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නොතිබුණි. කාර්යාලයේ අප අතර සේවය කළ ආනන්දරාජා සිය නිවස බලා යාපනයට ගිය විට තල්හකුරු, තල්පිනාටු, තලතෙල් ගෙනාවේය. දිනක් සිරිසෝම හිසට දැමීමට පිරිසිදු තලතෙල් බෝතලයක් ගෙනෙන ලෙස ආනන්ද රාජාට පවසා තිබුණි. ඔහු ඇස් රතුවන විහිළු කිරීමට දක්‍ෂයෙකි. ඒ අනුව තලතෙල්, බෝතලයක් ගෙනැවුත් සිරිසෝමට දුන් අතර එහි සාම්පලයක් ද කුඩා කුප්පියක ගෙනවුත් තිබුණි. තෙල් හිසට දාන්නේ මෙසේ යෑයි හිස් මුදුනට අත්ලෙන් සෙමෙන් තට්‌ටු කරන ආකාරයද පෙන්වීය. කාර්යාලයේ කීපදෙනෙක්‌ද මෙතැනට රැස්‌විය. සිරිසෝම අත්ල දිගු කළේය. ආනන්ද රාජා තලතෙල් ස්‌වල්පයක් අත්ල මැදට කුප්පියෙන් හැලුවේය. එය සිරිසෝම සිය හිස් මුදුනට දමා සෙමෙන් තට්‌ටු කරන්නට විය. අත්ල හිසෙහි ඇලෙන්නට විය. ආනන්ද රාජා හඬනඟා සිනාසෙන්නට විය. එම කුප්පියෙහි වූයේ ගම් බව දැනගත් සිරිසෝම ලඡ්ජාවෙන් මෙන්ම කේන්තියෙන්ද කරබා ගත්තේය. "බෝතලයේ තියෙන්නෙ හොඳම තලතෙල් ඒ ගැන සැක සිතන්න එපා" අන් අයගේ සිනහ මැද ආනන්දරාජා පැවසුවේය.
--------------------------------------------------------------------
කන්තෝරුවට අලුතින් සේවයට පැමිණි වජිරා උදයට පැමිණෙන විට බෝතලයකට එළකිරි ගෙනෙන අතර දහවල් දහයට පමණ එය පානය කරයි. ආනන්දරාජා අවස්‌ථාවක් බලා ඇය බීමට ප්‍රථම කිරි ස්‌වල්පයක් පානය කරන බව සිරිසෝම දැන ගත්තේය. එම කාන්තාව ද එය දැනසිටියත් ලඡ්ජාව නිසාවෙන් ඉවසා සිටිය���ය. සිරිසෝම දිනක් ඇය පැමිණිවිටම කිරි පානය කොට හිස් බෝතලය දෙන ලෙස උපදෙස් දුනි. ඒ අනුව හිස් බෝතලය රැගත් පියසෝම ආපනශාලාවට ගොස් නොයෙකුත් අප්‍රිය දේ යෙදූ කිරි බෝතලයක් සකස් කොට ගෙනවුත් ආනන්දරාජාට නොදැනෙන්නට ඇයට දුන්නේය. සුපුරුදු වේලාවට පැමිණි ආනන්දරාජා වට පිට බලා පූසෙකු මෙන් සෙමෙන් කිරි බෝතලය අතට ගෙන උඩ බලා කටට වත් කර ගත්තේය. මුහුණ ඇඹුල් වී ගියේය. කට පුරවාගෙන වැසිකිළියකරා දුවනු සිරිසෝම ද අන්‍යයෝ ද සිනාසෙමින් බලා සිටියහ. ස්‌වල්ප වේලාවකින් පැමිණි ඔහු අද නම් අහු වුණා යෑයි කියමින් සිනාසුණේය.
------------------------------------------------------------------
දිනක් පැමිණීමේ ලේඛනය උස ලිපි ගොනු අල්මාරියක් මත තිබුණි. වේලාව සහ අත්සන් යෙදීමෙන් පසු පැමිණි අය ද ලේඛනය එතැනම තැබූහ. ජයන්ත, කුමාර යන දෙදෙනා ප්‍රමාද වී රාජකාරියට පැමිණෙන්නන් ලෙස නම් දරා සිටියහ. ඉතා මිටි තැනැත්තෙක් වන විධායක නිලධාරි සිල්වා මහතා වේලාව බලා රතු ඉර ගැසීමට පැමිණමේ ලේඛනය සොයනු දක්‌නට ලැබිණ. අවසානයේ උස ලිපිගොනු අල්මාරිය මත තිබෙනු දුටු හෙතෙම පුටුවක් ගෙනැවුත් ඒ මත නැඟී පැමිණීමේ ලේඛනය ගෙන සිය කාර්යාලයීය අසුන වෙත ගෙන ගොස් නොපැමිණි අයට රතු ඉර යොදා නැවතත් එය ගෙන ගොස් පුටුව මතට නැග ලිපි ගොනු අල්මාරිය මත තබා නිසොල්මන්ව රාජකාරි කටයුතුවල යෙදුණි. ජයන්ත සහ කුමාර දෙදෙනාටම රතු ඉර වැදී තිබුණි. රතු ඉර වැදීම ප්‍රමාද කිරීමට ඔවුන් දෙදෙනා කළ උපක්‍රමයක් බවට රාවයක් පැතිරුණි.
------------------------------------------------------------------
කිත්සිරි උම්බලකඩ පාර්සලයක් කාර්යාලයට රැගෙන ආවේය. වෙළෙඳපොළෙහි මිල ගණන්වලට වඩා බොහෝ ලාභ බව ඇසූ සියලු දෙනාම වට විය. " මේවා වරායෙන් පන්නපු මාලදිවයිනේ උම්බලකඩ ඔක්‌කොම ඉක්‌මනින් විකිණිලා මෙතැන රාත්තල් භාගයයි තිබුණේ. ඒක මම ගත්ත. තව ඕනෑ නම් හෙට ගෙනත් දෙන්නම් කිව්වා" කිත්සිරි පැවසුවේය. එක එක්‌කෙනා රාත්තල, රාත්තල් බාගය වශයෙන් නාමලේඛනයක් සකස් කරන්නට විය. එකල (මෙටි්‍රක් ක්‍රමය) ට ග්‍රෑම්, කිලෝ ග්‍රෑම් නොතිබුණි.
සුදු කමිසයකින් හා පාට සරමකින් සැරසුණු රබර් සෙරෙප්පු දෙකක් පැළැඳි කෙසඟ තැනැත්තෙක් කාර්යාලය දොරටුව අසළට කැඳවාගෙන පැමිණියේ කිත්සිරිය.
"උම්බලකඩ වෙන වෙනම කිරා පාර්සල් කර මට ගෙනත් දෙන්න පුළුවනි. ඒත් රහසිගතව කරන්නත් ඕනෑ. බැරිවෙලාවත් අහු වුණොත් මාවත් කූඩුවෙනෙ. ඒත් මගෙ අත මෙච්චර මුදල් නැහැ. දැන්ම මේ මහත්වරුන්ගෙන්, නෝනලාගෙන් මුදල් ලැබ��ණොත්. හෙට සවස තුන වෙනකොට ගෙනත් දෙන්න පුළුවනි. මීට වඩා වැඩි මිලකට ගන්න අය සිටිනවා. මේ ගැන ප්‍රචාරය කරන්න බැහැනෙ". ඒ මිනිසා පැවසුවේය.
පිරිස මුදල් එකතුකොට කිත්සිරි අත තැබීය.
"එහෙනම් අසවල් බස් නැවතුම්පල ළඟට එන්න හරියටම සවස තුනට මම එතැන ඇති. බඩු ටික ගත්ත ගමන් හනිකට මහත්මය මාරුවෙන්න ඕනෑ." පැවසූ අමුත්තා මුදල්ද රැගෙන යන්නට ගියේය.
පසුවදා බස් නැවතුමෙහි සවස තුනේ සිට රැඳී සිටි කිත්සිරි කාර්යාලය නිමවන වේලාවද පසුවෙන තෙක් බලා සිටියද අමුත්තා නොපැමිණියේය. ඔහු ආපසු එනතෙක්‌ම පිරිස බලා සිටියහ. හිස් අතින් පැමිණි කිත්සිරි දුටු ඔවුන් ඔහුට දෝෂාරෝපණය කළහ. යළි කිසිදා එම පුද්ගලයා නොදැක්‌කේය. මින්පසු ඔහුට උම්බලකඩ කිත්සිරි කියන විට යකා නඟින්නේය. ආනන්දරාජාත්, සිරිසෝමත් මේ හොරාට රැවටුණු එකනෙ පුදුමෙ සමහරු කීහ.
-------------------------------------------------------------------
දිනෙක කාන්තාවක් කාර්යාල වේලාවෙන් පසුව සවස කවුන්ටරය අසළ අමුත්තන්ගේ ආසනයක රැඳී සිටිනු දක්‌නට ලැබිණ. රූමත් කාන්තාවක් වූ ඈ දෙස කවුන්ටරයේ සිටි පරීඩ් ද වරින් වර බලනු පෙනිණ. සිරිසෝම එම කාන්තාවගේ වවුචර අංකය විමසන්න යෑයි පරීඩ්ට පැවසුවේය. ඔහු කවුන්ටරයෙන් පිටතට පැමිණ ඇය අසළටම ගොස් වවුචර අංකය විමසුවේය. කවුද මගෙ අංකය විමසන්නෙ ඇය පරීඩ්ගෙන් ඇසුවේය. "සිරිසෝම මහත්මය," ඔහු පැවසුවේය.
"මගෙ අංකය ඒ මහත්මයා දන්නවා" ඇය සිනාසෙමින් පැවසුවාය. ඇය සිරිසෝමගේ බිරිඳ බව දැන ගැනීමෙන් පසු පරීඩ්ගේ මුහුණ ලඡ්ජාවෙන් රතුවිය.
ඩබ්ලිව්. සිරිසේන
1 note
·
View note
Text
පාතාලයේ යම පුත්තු 01 වන කොටස
පාතාලයේ යම පුත්තු 01 වන කොටස
මාලිගාවත්තේ පාතාල කිරුළ සොයාගිය ‘සුදාකරන්’

යම පුත්තු
රටේ නීතිය අභිබවමින් නොහොබිනා දේශපාලකයන්, ඒ දේශපාලනය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිත් අපේ සමාජයේ මුල්වරට පහළ වන්නේ මේ අවධියේදීය.
මාලිගාවත්ත කේන්ද්‍ර කරගෙන කොළඹ පාතාලය බිහි වන්නේ ද මේ කාල සීමාව තුළදීය.
මේ අපරාධ කල්ලි සතුව දේශපාලන බලය තිබිණි. ඔවුන්ට පොලිසියේ රැකවරණය ලැබිණි. කුඩු ජාවාරම, ආයුධ වෙළෙඳාම, කප්පම් ගැනීම ඇතුළු නින්දිත…
View On WordPress
0 notes
Text
සංගීත ශිල්පීයෝ
සුළි සුළං සේ හමා එන, අවුරුදු උත්සවවලට, වෙසක් සැණකෙළි සඳහා නැත, ඒ හැම දේකටත් වඩා සංගීත ශිල්පයට ඉල්ලුම තිබෙන ඡන්ද රැස්‌වීම්වලින් සංගීත ශාස්‌ත්‍රය ආරක්‍ෂාකර ගැනීමේ චේතනාවෙන් මම මාඔයේ එහා පැත්තේ සිට මෙහා පැත්තට පීනා එමි.
උපුටාගැනීම දිවයින පුවත්පතිනි
සුළි සුළං සේ හමා එන, අවුරුදු උත්සවවලට, වෙසක් සැණකෙළි සඳහා නැත, ඒ හැම දේකටත් වඩා සංගීත ශිල්පයට ඉල්ලුම තිබෙන ඡන්ද රැස්‌වීම්වලින් සංගීත ශාස්‌ත්‍රය ආරක්‍ෂාකර ගැනීමේ චේතනාවෙන් මම මාඔයේ එහා පැත්තේ සිට මෙහා පැත්තට පීනා එමි. දැනටමත් බාගෙකට වඩා වතුර පිරී ඇති බටනලාව හැකි තරම් ඉහළට ඔසවා ගනිමින් පීනන්නේ මට වඩා බට නලාව ආරක්‍ෂා කර ගැනීමටය. පයින් ගියොත්, සම්පත් දායකයන්…
View On WordPress
0 notes
Text
Nupurudu Oba Dutu Palmu Dine ~ නුපුරුදු ඔබ දුටුපළමු දිනේ
Nupurudu Oba Dutu Palmu Dine ~ නුපුරුදු ඔබ දුටුපළමු දිනේ
Siththampawura YouTube Channel
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුණා…. දැනුණා… මට සුසුම් සුවඳ දැනුණා……💞 පෙර කිසි දා ඔබ හමු වී නැති බව ඉඳුරා කියතහැකි …. හමු���ී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති…. යුගයක වෙන්න ඇති…. නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා කෙදිනක හෝ විඳ…
View On WordPress
0 notes
Video
youtube
උමා
තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා... 💞
නුඹේ වත මඬල සඟවා මුවා වෙන ලෙසින් අතුරන සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා සීත මීදුමේ තිර පට වළලු ලූ අතින් ඉවතට ඈත්කර හොරෙන් හෙමිහිට බලාපන් උමා... 🌹
තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...💞
කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය අපට පිහිට වෙයි කියලා හිතනවද උමා අප වටා නැඟෙන උවදුරු ඈත් වී නොබෝ කලෙකින් පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වේද උමා.. 🌺
තුමුල නමුනුකුල ගිරිහිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එලියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා... //// 💞
ගායනය: සමන් ජයනාත් ජිනදාස
2 notes
·
View notes