avishkalaknath-blog
avishkalaknath-blog
Avishka Laknath
3 posts
Don't wanna be here? Send us removal request.
avishkalaknath-blog · 6 years ago
Text
Tumblr media
ඔබ ඇතැම් විට මේ මොහොතේ ඔබේ ප්‍රියතම ගීතය රස විඳිනවා ඇති. සමහරවිට ඔබ travel කරන ගමන්, නැත්තන් beach එකට වෙලා headset එකත් ගහගෙන මුහුදු රැල්ල දෙස බලමින් ඇති, නැත්තන් ඔබේ ප්‍රියතම restaurant එකේ ඔබේ ප්‍රියතම ආහාර වේල රස විඳින ගමන් පිටු��සින් හෙමිහිට ඇහෙන සංගීත රාවය අසමින් ඇති. නැත්තන් ඔබේ ප්‍රියතම ගායකයාගේ මීලග concert එක බලන්න ඔයා ticket මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඇති. හැබැයි ඔබ music production වල තිරයේ පිටුපස කතාව දන්නවද? විශ්වාස කරන්න, ඇතැම් විට එය ඉතා සංකීර්ණ කටුක වැඩක්.
මේක සංගීතයේ ආර්ට් එකයි, විද්‍යාවේ තාක්ෂණික පැතිකඩයි එක්ක කරන අරගලයක්. Music Production ඇත්තටම;
📍කාලය ගතවන ක්‍රියාවලියක්
📍කැපකිරීම් වලට යටත් වූ සංකීර්ණ වැඩක්
📍ඉගෙන ගනිමින්, අධ්‍යන කාලරාමුවක් තුල කල යුතු වැඩක්
📍ඇතැම් විට හුදෙකලාව 'ලඟම මිතුරා' විය හැකි නිදහස් කර්තව්‍යක්
📍සාර්ථක වන්නේ කොයි මොහොතේදැයි නොදැන යන ගමනක්
📍මුල්‍යය සමග කරන අරගලයක්
ඔබ මේ අරගලය දන්න ගායකයෙක්නම්, Music Composer කෙනෙක් නම්, දිගටම වැඩ කරන්න. අතරින්නෙපා. බ ඔබ ගැනම ආඩම්බර වන්න.
ඔබේ සංගීත මිතුරාව මේ post එකට tag කරලා එයාගේ උතසහය අගය කරන්නත් අමතක කරන්නෙපා. Share කරන්න, එතකොට අනිත් අයත් මේක දකියි. Comments section එකේ ඔයාගේ අදහසුත් එකතු කරන්න. ☺️
©️ අවිශ්ක ලක්නාත්
=============
You may be enjoying your favorite song right now. Maybe you are traveling, or on a beach looking at the shores, enjoying a meal at your favorite restaurant listening to the light background music running, or you could be planning to go for a concert to watch how your favorite singer performs. But, you haven't seen the flip side of music production. Trust my words, music production is indeed a grind.
This is a true struggle – a beautiful pursuit that pairs a musical art-form with the technicalities of science.
And I’m gonna love it.
After all, music production is:
📍Time-consuming
📍Extremely difficult
📍You have to go through the learning curve
📍Can be isolating
📍Difficult to breakthrough
📍More difficult to make money in the field
If your friend is a musician, singer, producer, do not forget to appreciate their hard work by tagging them here. Love them and make them strong. Give them your support. Because music production is better than many illegal things happening around the world 😊
Share this so others can read. Let me know your thoughts in the comments section below. Cheers!
©️ Avishka Laknath
#musician #singer #songwriter #musicislife #musicians #musiclife #instamusic #musical #musiclover #singing #singersongwriter #producer #avishka #avishkamusic #musichealth
0 notes
avishkalaknath-blog · 6 years ago
Text
Tumblr media
Last weekend was amazing. I was able to catch up with a few of my buddies and traveled all the way to Hatton-Dikoya to witness the true beauty of Sri Lanka. View, weather, wind, people were really amazing.
0 notes
avishkalaknath-blog · 6 years ago
Text
youtube
This is my latest cover sung by veteran singer Mr. Amarasiri Pieris. Enjoy and let me know your comments.
1 note · View note