dawasepaththara-blog
dawasepaththara-blog
Dawase Paththara
2K posts
Don't wanna be here? Send us removal request.
dawasepaththara-blog · 8 years ago
Photo
Tumblr media
මේ වසරේදී මාධ්‍යවේදීන් 67ක්‌ මරලා 2017 වසරේදී ලොව පුරා මාධ්‍යවේදීන් 67 දෙනකු මරා දමා ඇත.මින් 50 දෙනෙක්‌ වෘත්තීය මාධ්‍යවේදීහු වෙති. සිරි��ාව, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය, පිලිපීනය සහ මෙක්‌සිකෝව යන රටවලදී මේ ඝාතන සිදුවී ඇත. මෙයට අමතරව මාධ්‍යවේදීන් 300 දෙනකු සිරගෙවල්වල සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ඊයේ (22 දා) නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
0 notes
dawasepaththara-blog · 8 years ago
Photo
Tumblr media
නිවාඩු නිකේතනයක සිටි බාල වයස්‌කාර දැරිය හා පුද්ගලයා අත්අඩංගුවට දඹුල්ල ජලාශ මාර්ගයේ පිහිටි නිවාඩු නිකේතනයක 13 හැවිරිදි බාලවයස්‌කාර දැරියක්‌ හා සමඟ සිටි තවත් පුද්ගලයකු ලග්ගල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පසුගිය 12 වැනි දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ලග්ගල පොලිසියට ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක්‌ අනුව මෙම වැටලීම සිදුකර ඇත. 13 හැවිරිදි දැරියගේ මව මුලින් කාලයක්‌ තිස්‌සේ ගණිකා වෘත්තියේ යේදී ඇති අතර පසුව දැරිය ද ඒ සඳහා මව විසින් පොළඹවාගෙන ඇති බවට ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කර ඇත. බාලවයස්‌කාර දැරිය නාඋල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවිකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණය වීමෙන් පසු වැටලීම ලග්ගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ��ිලධාරිනියන් කණ්‌ඩායමක්‌ විසින් සිදුකර ඇත. දඹුල්ල ජලාශ පාරේ පිහිටි නිවාඩු නිකේතනයට මව හා 13 හැවිරිදි දැරිය මීට පෙර ද අදාළ පුද්ගලයා සමඟ පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවටගත් සැකකරුවන් නාඋල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ලග්ගල පොලිසිය පරීක්‌ෂණ සිදුකරයි.
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
බියර් පොවා සිය පෙම්වතියට හදි කරලා
සිය පෙම්වතියට බියර් පොවා මත් කොට නාවලපිටිය ලැගුම් හලකදී ඇය දූෂණය කළ පෙම්වතකු එම දර්ශන වීඩියෝගත කර පසුව ඒවා මුහුණු පොතට දානවා යෑයි පවසා බියකර දිගින් දිගටම ඇයට අතවර කර තිබේ. එම පෙම්වතා නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහු එම ප්‍රදේශයේම පදිංචි සිය 20 හැවිරිදි පෙම්වතිය මෙසේ බියකර ස්‌ථාන කීපයකට රැගෙන ගොස්‌ අවස්‌ථා කීපයකදීම දූෂණය කර ඇති බව පරීක්‍ෂණ පවත්වන…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
බකමූණේ මෘත ශරීරාගාරය සල්ලි ගිලලා
මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්‌, කළමනාකරණයක්‌ තිබිය යුතු යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්‌වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්‌ථාවේ එයට සහභාගි වූ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් අමතමින් මේ බව කියා සිටියේය.
පොළොන්නර…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
රත්නපුර බස් රථයක් ප්‍රපාතයකට - 2ක් මරුට
රත්නපුර බස් රථයක් ප්‍රපාතයකට – 2ක් මරුට
රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (23) අලුයම සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයේ ගමන්කළ මගීන් 44 දෙනෙකු අනතුර හේතුවෙන් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුල් කර ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
තුවාලකරුවන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
ශ්‍රීලනිප ඡන්ද පොහොට්ටුවට දෙන්න!
දෙහිඅත්තකණ්‌ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභාවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප වූ නිසා ඒවායේ ශ්‍රීලනිප ඡන්ද පොදුජන පෙරමුණට ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා පැවසුවා. නමුත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පවසන්නේ.
රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා කර ඇති ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක්‌ පමණක් බවත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
ඒක දන්තයා සොයා ගනී!
පසුගිය දිනවල අතුරුදන්ව සිටි ඒකදන්ත හස්ථියා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලීසිය සමග එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඊයේ (22) රාති‍්‍රයේ සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඒ පිළිබද කරුණු දැක්වූ වනජීවි ���ා තිරසර සංවර්ධන අමාත්‍යා ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ මෙම සත්වයා පසුසපස දිගින් දිගටම නිලධාරීන්ට සිටිය නොහැකි බවය. නැවතත් මෙම හස්තිය ා නිජ බිමට ගෙනත් දැමුවද අනතුරුව ගෙවල් කඩනු ඇති…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
පන්දුවාරත් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට අත්වූ අමිහිරි ඉරණම
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20 යි 20 තරගයෙන් ලකුණු 93 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව ඊයේ (20) සමත්වුනා.
කතක් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් රැස් කළා.
ලෝකේෂ් රාහුල් 61 යි. ශෙයාස් අයියර් ලකුණු 24 ක් ලබාගත්තා. මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 39 ක් සහ මනීෂ් පාන්ඩේ නොදැවී…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
නාමයෝජනා භාර ගැනීමත් අදින් අවසන්
පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) මධ්‍යහන 12.00 න් අවසන් වනවා. ඒ සඳහා ඇප තැන්පත් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (20) මධ්‍යහන 12.00න් අවසන් වුණා.
ඒ අනුව, පළාත් පාලන ආයතන 341හිම නාම යෝජනා භාර ගැනීම අදින් අවසන් වනු ඇති.
පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාර ගැනීම මීට පෙර සිදු කෙරුණු අතර, එය අවසන් වුණේ පසුගිය 14 වැනිදායි.
අද දිනයේද දේශපාලන පක්ෂ සහ ස්වාධීන කන්ඩායම් ගණනාවක් පළාත්…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
කොළඹ නගර සභාවට පොහොට්ටුව යෝජනා කළ නගරාධිපති අපේක්ෂකයා බෑ කියයි
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිදුකළ ආරාධනාව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන ඔමාර් කාමිල් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව, ඔහු වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු නම් කර කොළඹ මහ නගර සභාවේ නාමයෝජනා පත‍්‍රය අද (21) දිනයේ භාර දීමටයි ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත්තේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද කොළඹ මහ නගර සභාව…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
කොල්ලකෑම් - ගණිකා මඩම් - මැර ක්‍රියා - ගස් කැපීම්' සිදු කළැයි කියන 04ක් පක්ෂ 04කින් ඡන්දෙ ඉල්ලන්න සූදානම්ලු
කොල්ලකෑම් – ගණිකා මඩම් – මැර ක්‍රියා – ගස් කැපීම්’ සිදු කළැයි කියන 04ක් පක්ෂ 04කින් ඡන්දෙ ඉල්ලන්න සූදානම්ලු
මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීමට නියමිත, විවිධ අකටයුතුකම් සහ අපරාධවලට සම්බන්ධ මෙන්ම විවිධ චෝදනා එල්ල වූ තවත් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුණා.
මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයකට වරදකරු වූ එවැනි පුද්ගලයෙකු කෑගල්ල, ගලිගමුව, පින්දෙණිය ප‍්‍රදේශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ඉල්ලා සිටින බවයි අනාවරණ වුණේ.
එම පුද්ගලයා 2000 වසරේ බෝගල පතලේ සිදුවූ…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
අම්මගෙ ඉස්සරහ දුව නිර්වස්ත්‍ර කල සුරාබදු නිළධාරීන්ට වැඩ වරදියි...?
අම්මගෙ ඉස්සරහ දුව නිර්වස්ත්‍ර කල සුරාබදු නිළධාරීන්ට වැඩ වරදියි…?
කාන්තාවන් දෙදෙනෙකුට පහර දී එක් කාන්තාවක් නිර්වස්ත්‍ර කර අත්අඩංගුවට ගත් බවට කුලියාපිටිය සුරාබදු නිළධාරීන් කණ්ඩායමකට චෝදනා එල්ල ව�� තිබෙනවා. 19 වන දින පෙරවරු 10 30 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන්නේ බිංගිරිය, මොරගොල්ල ,නගොල්ලගොඩ ප්‍රදේශයේදී .
මෙම නිළධාරීන් පැමිණ තමන්ට සහ දියණියට තර්ජනය කර නිවසේ ඇති මත්ද්‍රව්‍ය ලබා දෙන ලෙස ප්‍රකාශ කල බව පහර කෑමට ලක්වූ 75 වන වියේ පසුවන කාන්තාව ප්‍රකාශ කලා.
පසුව තම නිවසේ…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
යසෝධාගෙන් වසර 25 කට පසු පියුමි හංසමාලි
යසෝධාගෙන් වසර 25 කට පසු පියුමි හංසමාලි ජැක්සන් සමග ඉන්දීය සිනමාවේ ප්‍රධාන චරිතයකට
ලංකාවේ අන්තර්ජාල තාරකාවක් ලෙස පුකට නමක් දිනා සිටින පියුමි හංසමාලි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ‘ලක්නව්‘ නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබේ. එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන තිබෙන අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
බිළිඳිය මහමඟ දමා ගිය වෛද්‍ය සිසුවිය ගැන වෛද්‍ය වාර්තාවක්
දින 12 ක් වයසැති සිය බිළිදා මහමග දමා ගිය බවට චෝදනා එල්ල වූ 22 හැවිරිදි වෛද්‍ය පීඨ සිසුවියක වන බිළිදාගේ මව සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය අද නියෝග කළා.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 12 වනදා මෙම වාර්තාව කැඳවන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවල දැනුම්දුන්නේ.
එමෙන්ම, අදාළ සැකකාර වෛද්‍ය සිසුවිය අතහැර දමා ගිය දින 12 ක් වයසැති දරුවා පිළිබදව…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
මහින්දගේ මුහුණ දාපු ලිපි ශීර්ෂය අවලංගු කරන්නලු
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට බලාපොරොත්තු වන රාජ්‍ය හා සංස්ථා මණ්ඩලවල සේවකයින්ගේ නිවාඩු අනුමත කිරීම සඳහා කූඨ ලිපි ශිර්ෂයක් යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක සුසිල් ප්‍රේමරත්න පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමුකරමින් මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමරත්න කියා…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
සැමියාටත් එක්ක වියදම් කරන්න පුළුවන්කමක් නැහැ - සුරේනි ද මෙල්
සැමියාටත් එක්ක වියදම් කරන්න පුළුවන්කමක් නැහැ – සුරේනි ද මෙල්
“හැමදේකටම වඩා මම එයා ගැන හොයලා බලනවා…”
සුරේනි ද මෙල් කියන්නේ ප්‍රසංග වේදිකාවේ ප්‍රාසාංගික අත්දැකීම නිරන්තරයෙන්ම එක් කරන දක්ෂ ගායිකාවක්. වේග රිද්මයට ගයන නිසාම ඇයව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් බවට පත් වෙලා. වසන්ත සමය එක්ක ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුල වන ඇයත් එක්ක අලුත් තොරතුරු බෙදා ගන්න ඇයව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා. මේ සුරේනි ගැන අලුත්ම තොරතුරුයි.
සුරේනි මේ දවස්වල කාර්ය බහුලම…
View On WordPress
0 notes
dawasepaththara-blog · 8 years ago
Text
එහෙන් තේ තහනම නැතිවෙද්දි මෙහෙන් ඇස්බැස්ටොස් තහනම නැතිවන ලකුණු
ඇස්බැස්ටොස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
ඇස්බැස්ටොස් හරහා පිළිකා ��තිවීමට ඇති ඉඩකඩ වැඩි බව හඳුනාගෙන ඇති බැවින් රජය මෙම තීරණය ගන්නා බවද මෙහිදී ප්‍රකාශ විය.
මෙම තහනම 2018 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ඇස්බැස්ටොස් තහනම් අවලංගු කිරීමට තීරණය කර ඇති රජය ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල…
View On WordPress
0 notes