Tumgik
#TheFutureIsLeo
temasupremeleos · 4 years
Photo
Tumblr media
From 2014 to 2017, UICC conducted a ‘Signs and Symptoms of Childhood Cancer’ campaign in partnership with Childhood Cancer International (CCI) and the International Society of Paediatric Oncology (SIOP). Detecting childhood cancer through understanding early warning signs can improve survivorship and health outcomes. Early detection can also improve children’s quality of life by allowing physicians to put children and their families into contact with other support services. #cancer #childhoodcancerawareness @lionsclubs @legon.leo.club #clubleo @pifor_org #pinterest #lionsclub #leoclub @leoclubeitajuba @ashesileoclub #lionseverywhere #lions #District418 #ghanalions #charitywork #thefutureisleo #lionsinternational #weserve #smkbu3 #leosmkbu3 @leosmkbu3 #ghanalions #charitywork #thefutureisleo #lionsinternational #weserve #un @tema_lions_club @supremelionsclub_ #temasupremeleoclub @gyenyameleo @accraultimatelions @accragoldenlionsclub @accralaboneleoclub@unfoundation @unitednations https://www.instagram.com/p/CFclrQ8gfiY/?igshid=y8u4z92ri67q
1 note · View note
Video
ලස්සන පුංචි පාට පාට හීනවල අඳුරු තැන් සොයා එළිය දෙමින් කලු සුදු හීනවලට පාට දෙන්නයි නාවල මෙට්‍රෝ අපි සූදානම් වෙන්නෙ...
ලියෝ ඉතිහාසයේ පළමු වතාවට වර්ණ විෂමතාවෙන් දුක් විඳින කලු සුදු ලෝක වර්ණවත් කරන්නට අත්වැල් බඳින්න පාට ගේන හීන හා එක්වන්න.
එසේ නම් දැන් සූදානම් වන්න මේ අපේ අවස්ථාවයි... මේ පුංචි පැටවුන්ගෙ සිහිනවලට අලුත් බලාපොරොත්තුවක් ඔයාලගෙ පුංචි සහයෝගයත් අපි ගොඩාක් අගයනවා! ආධාර කරන්න කැමති හැමෝම පහත අපේ  ගිණුමට මුදල් තැන්පත් කරලා slip එකේ photo එකක් WhatsApp හරහා අපිට එවන්න.
Bank name - Nation Trust Bank Account name- Leo club of Nawala Metro Branch - Nawala Account number - 200020027685
විමසීම් : ලියෝ නිපුනි - 0705255125
0 notes
jhayrcavcast · 5 years
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
El estar ahí listo para apoyar a las personas necesitadas me hace demasiado feliz, gracias Dios por todo.
Se cumplió la meta de ayudar a 350 personas de Paccha Chochas.
💪🏼🦁
#LionsClubsInternational #ClubLeoSanCarlos #TheFutureIsLeo
0 notes
Video
ගෝනපැටියාව විදුහල , සිප්පකුලම, මිහින්තලය...
නම කිව්වට නොදන්න, හීන ගොඩක් පිරුණ පුංචි පැටව් 41 ක් ඉන්න මේ පුංචි පිටිසර පාසල තියෙන්නෙ මිහින්තලයෙනුත් කිලෝමීටර 14 ක් ඇතුළට... පුංචි පැටවුන්ගෙ කන්දක් උස හීනවලට මග අහුරන අනේක විධ ගැටලු වලට පිළිතුරු හොයන්න නාවල මෙට්‍රො අපි ඉදිරිපත් වුණේ ඒ සිහිනවලට අලුත් බලාපොරොත්තුවක් ගේන්න.
◦නල ලිඳෙන් එන වතුර ටිකත් පිරිසිදු නෑ කිව්ව නිසා අපි ගත්තා එකේ වාර්තාව. කිව්වා වගේම පොඩි පැටව් බොන්නෙ ඒ අපිරිසිදු වතුර . ඒ ප්‍රදේශයේ ඉතාම සුලබ වකුගඩු රෝගවලට මේ මල් කැකුලුත් ගොදුරු වෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩියි. මේ පැටව් ටිකට බොන්න පිරිසිදු වතුර දෙන්න අපේ පිළිතුර RO filter එක.
◦ඉස්කෝලෙට ගුරුවරු අඩුයිලු, තියෙන ගුරු නිවාසය පිළිසකර කළොත් පාසලට සම්බන්ධ වෙන්න කැමති ගුරුවරු දෙන්නෙක් ඉන්නවලු. ඉතින් ඒකට අපේ පිළිතුර ගුරු නිවාසය පිළිසකර කරදීම.
◦තව ඉතින් එයාල නොකිව්වට අපි කාටත් වැඩියෙන් එයාලට තියෙන ,පවුල් වල ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න නිසා, අපි හිතන් ඉන්නෙ වියළි ආහාර හා අධ්‍යාපන උපකරණත් එයාලට ගිහින් දෙන්න.
මේ පුංචි පැටවුන්ගෙ සිහිනවලට අලුත් බලාපොරොත්තුවක් දෙන්න අපිට පුලුවන් විදියට අපි උදව් කරමු. ඔයාලගෙ පුංචි සහයෝගයත් අපි ගොඩාක් අගයනවා!
ආධාර කරන්න කැමති හැමෝම පහත අපේ  ගිණුමට මුදල් තැන්පත් කරලා slip එකේ photo එකක් WhatsApp හරහා අපිට එවන්න.
Bank Name - Nation Trust Bank
Account Name- Leo Club of Nawala Metro
Branch - Nawala
Account Number - 200020027685
විමසීම් : ලියෝ සුනෙර - 076 789 1020
0 notes
Photo
Tumblr media
You've accomplished something exceptional and you should be really proud. Congratulations to Metros on becoming proud President Scouts of Sri Lanka. Completely totally proud of you!!!
0 notes
Photo
Tumblr media
Nobody ever changed the world by doing what everyone else was doing. NFT, entering Leoism for the First Time in History, along with Leo Arc, the mega application. CyberTech, Launching Soon! Await!
0 notes
Photo
Tumblr media
GIVE HUGS NOT DRUGS "Drug addiction is a self - punishing disease that ruins mental psychological and physical health." - Dr.T.P.Chia -
0 notes
Photo
Tumblr media
Leos of Leo Club of Nawala Metro launched the "Arogya" project focusing on senior bhikkhu at the Sudharmaramaya Bhikku Center in Udahamulla. There, a medical camp was conducted on the advice of Ayurvedic doctors for the resident bhikkhu who were suffering from various ailments from various areas of the island. Also, the necessary medicines and treatments were prescribed and donated by our own leos. All the necessary instructions for a healthy life were given and bags of local food items, medicine items, sanitary items and dry rations were donated. We also donated chairs for the benefit of the senior bikkhu in living there. #ආරෝග්‍යා #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
අධ්‍යාපනය ලෝකය වෙනස් නොකරයි, එය ලෝකය වෙනස් කිරීමට යන පුද්ගලයින් වෙනස් කරයි. අද දවසේ දරුවන් හෙට දවසේ නායකයන් වනු ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාපනයට අත්වැල් සැපයීම අපගේ වගකීම වේ.
වසර 34කට පසු මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර ප්‍රදේශයේ තම්බපණ්ණි සිංහල මහා විද්‍යාලය නැවත විවෘත කිරීමට අත්වැල් සපයමින් ඔවුන්ගේ මූලික අධ්‍යාපනික අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා නාවල මෙට්‍රෝ අපි, තම්බණ්ණියට අත්වැලක් ව්‍යාපෘතිය දියත් කරන ලදී.
Education does not change the world, it changes the people who are going to change the world. Today's children will be tomorrow's leaders, and it is our responsibility to support their education. Therefore, Metros implemented project Thambapanniyata Athwelak, to support the re-opening of the Thambapanni Sinhala Maha Vidyalaya after 34 years in the Silawathura area in the Mannar District to fulfill their basic educational needs.
Check out the album from our Facebook Page: https://bit.ly/3L3THpI
#තම්බපණ්ණියටඅත්වැලක් #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
තාක්ෂණය දියුණුවත්ම විවිධ මාදිලියේ භාණ්ඩ මිනිසා අතට පත්වනු දැකිය හැකිය. එහෙත් පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයත් නිමක් නැත. එමෙන්ම පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. ඒ සඳහා විසඳුමක් ලෙස "Zero Sili Sili" ව්‍යාපෘතියේ දෙවන අදියරයෙහි පළමු දින දෙල්කඳ පොදු වෙළඳපොළදී ක්‍රියාත්කම විය. මෙහිදී පාරිභෝගිකයන් වෙත සාමාන්‍ය සිලිබෑග වෙනුවට නැවත පරිහරණය කළ හැකි පරිසර හිතකාමී බෑගයන් බෙදා දීම සිදු කළා.
With the advancement of technology, various types of goods can be seen falling into the hands of human beings. The amount of waste added to the environment is endless. As a solution to this, on the first day of the second phase of the project "Zero Sili Sili" was executed in Delkanda Public Market. Here we distributed reusable eco-friendly bags to the customers instead of the usual "sili" bags.
Check out the album from our Facebook page: https://bit.ly/3M3zv8x
#ZeroSiliSili #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
ඩිජිටල්කරණය වන ලෝකයක තවමත් අපද්‍රව්‍ය කළමණාකාරණයට නිසි පිළියමක් නොමැති මොහොතක නාවල මෙට්‍රෝ අපි "Zero Sili Sili" ව්‍යාපෘතිය යටතේ පළමු අදියර දියත්කරන ලද්දේ ඉවතලන කඩදාසි එකතු කරමින් ඉන් ලැබෙන ආදායම මගින් එහි දෙවන පියවර ලෙස පරිසර හිතකාමී බෑගයන් පාරිභෝගිකයන් වෙත බෙදාදීමට ය.
At a time when there is still a need for proper solutions to waste management in a digitalizing world, So, Leos of Nawala Metro has launched the first phase of the project "Zero Sili Sili", to collect waste papers and distribute eco-friendly bags to consumers as its second phase from the proceeds.
Check out the album from our Facebook page: https://bit.ly/3wmpMng
#ZeroSiliSili #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Text
Awurudu with Metros
හීනවලට අරුතක් දුන් හිතවත්කම් දෝත දරා ළබැඳි සිතැත්තන් සොයා ගිය බක්මහේ වසන්තය "Awurudu with Metros"..... දරුවන් අතර විශේෂ වූ දරුවන් සොයා රාගම අයති මධ්‍යස්ථානය වෙත ගිය අවුරුදු චාරිකාව...
After Movie https://youtu.be/KlYH8iv3joA
Photo Album https://www.facebook.com/220383484781653/posts/2320024094817571/
#AwruduwithMetros #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
"Be the CHANGE that you wish to see in the world"
After a month of hard work and dedication, we are delighted to announce the Leo of the month of April is Leo Sahan Chandeera member of the Leo Club of Nawala Metro. Congratulations on your outstanding performance of the month. Our gratitude and appreciation for you to make this moment successful!!
#Leoofthemonth #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
RC Bash comes with wiiings🔥Get wiiings to win the day🏁
We offer a free RedBull to the all RC drivers in the First ever Leo "RC BASH" tournament 2022 organized to raise funds for the "Hope for Humanity", the Annual Multi Service Project for Leo Club of Nawala Metro on 23rd of April at ProRide in Sri Jayawardhenepura Kotte from 9.00 am onwards.
Location : https://maps.app.goo.gl/ZfEFGgLjRAe9wsqq8 Entrance fee : LKR 300/=
Ever driven a RC car ? This is your chance. Get registered under the "Leo Category" and reserve your RC car (or car) https://nmleos.org/rc-bash/
So take your speed for lifetime to remember... Keep your date free and take a victory moment!!
Open for all the Sri Lankan RC Car Enthusiasts.
#RCBASH22 #Racing #Humanity #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
හෙමි හෙමින් දලුලන සිහිනයකට බලාපොරොත්තුවේ පැන්පොද ඉසිමින් පුංචි හදවත් විකසිත කරන්නට මනුදම් පිරුණු සිත් එක්කාසු කරමින් Hope for Humanity 2022 අරන් නාවල මෙට්‍රෝ අපි යනවා අනුරාධපුර මිහින්තලේ සිප්පකුලමට....
මේ පුංචි පැටවුන්ගෙ සිහිනවලට අලුත් බලාපොරොත්තුවක් දෙන්න අනාගත නායකයින්ට පෙර මං තනන්නට අපිට පුලුවන් විදියට අපි උදව් කරමු. ඔයාලගෙ පුංචි සහයෝගයත් අපි ගොඩාක් අගයනවා!
ඔබට ලබාදිය හැකි ද්‍රව්‍යමය ආධාර : ▫️තනි රූල් පොත් (පිටු 120) ▫️කොටු රූල් පොත් (පිටු 120) ▫️පෑන් ▫️පැන්සල් ▫️මකන ▫️අඩිකෝදු ▫️පැන්සල් පෙට්ටි ▫️වතුර බෝතල් ▫️කෑම පෙට්ටි
මූල්‍යමය ආධාර : නේශන්ස් ට්‍රස්ට් බැංකුව නාවල මෙට්‍රෝ ලියෝ සමාජය නාවල ශාඛාව ගිණුම් අංකය 200020027685
විමසීම් : ලියෝ සුනෙර - 076 789 1020
#HopeforHumanity #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes
Photo
Tumblr media
Introducing our official energize partner of RedBull
"RC BASH" tournament 2022 organized to raise funds for the "Hope for Humanity", the Annual Multi Service Project for Leo Club of Nawala Metro on 23rd of April 2022 at ProRide, Sri Jayawardenapura Kotte from 9.00 am onwards.
Entrance fee : LKR 300/=
Ever driven a RC car ? This is your chance. Get registered under the "Leo Category" and reserve your RC car (or car) https://nmleos.org/rc-bash/
So take your speed for lifetime to remember... Keep your date free and take a victory moment!!
Open for all the Sri Lankan RC Car Enthusiasts.
#RCBASH2022 #Racing #Humanity #NMLeos #Metros #306C2Leos #WeServe #ProudLeo #LeosofSriLanka #TheFutureIsLeo
0 notes