#free vps serverfree vps 2021free vps hostingfree vps trialvpsfree vps for forex tradingfree vps server linuxhow to create free vps serverlif
Explore tagged Tumblr posts
mindmusictherapy · 2 years ago
Video
youtube
How To Make oracle cloud free vps rdp server with latest Ubuntu OS|නොමිලේ උබුන්ටු VPS එකක් හදමු
https://samuduravlogs.blogspot.com/2022/10/how-to-make-oracle-cloud-free-vps-rdp.html
මේ වීඩියෝ එකෙන් මං ඔයාලට පෙන්නන්න හදන්නේ  උබුන්ටු මෙහෙයුම් පද්ධතියක් ඔරකල් සර්වර් එකකට ඉන්ස්ටෝල්  කරලා රිමෝට් ඩෙස්ක්ටොප් ඇප් එක හරහා සාමාන්‍යය පරිගණයක් හා සමානව භාවිතා කරන ආකාරය ගැනයි.ඉතිං තමන් ළඟ ලොකු ස්පීඩ් එකක් නැති කම්පියුටර් එකක් තියෙන කෙනෙක්ට වුනත්  මේ වර්චුවල් පරිගණකය හරහා ලොකු වැඩ කොටසක් කරගන්න හැකියාව ලැබෙනවා.ඒ වගේම  මේ වර්චුවල් පරිගණකය නිර්මාණය කරගන්න  OCPU කොර් 4 ක් වගේම   24 gb රැම් ධාරිතාවක්  ඔරකල් ක්ලවුඩ් සේවාවෙන් ඔයාලට ලබාගන්න පුළුවන්.
අපි කලින් අපි හදපු වින්ඩෝස් කම්පියුටර් එකේ තිබුනේ  OCPU 1 ක් එක්ක 1 GB රැම් එකක් විතරයි.නමුත් අපි දැන් හදන්න යන මේ පරිගණය ඊට වඩා ලොකු ස්පීඩ් එකක් තියෙන හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් තියෙන කම්පියුටර් එකක්.
 ඉතිං  මේ වගේ පරිගණක හරහා අපිට ලැබෙන වාසි මොනවද? ඉතිං මේ වගේ වර්චුවල් ප්‍රයිවට් සර්වර් පරිගණක  ක්‍රිප්ටෝ මයිනින් වලට...වීඩියෝ කන්වර්ට් වලට... තමන්ගේ යු ටියුබ් චැනල් එකේ වොච් හවර් එක කම්ප්ලීට් කරගන්න වගේම තවත් නොයෙක් කාර්යන් ගනනාවකකට පාවිච්චි කරන්න පුළුවන්  ඒ වගේම මේ පරිගණක වල තැන්පත් කරන අපේ ඩේටා වලට ලොකු ආරක්ෂාවකුත් ලැබෙනවා.ඒ වගේම අන්තර්ජාලය පවතින ඕනෙම තැනකදී IP ඇඩ්‍රස් පාස්වර්ග් ගහලා ක්ෂණිකව මේවා ඇතුලට ලොග් වෙලා ඉහල කාර්යක්ෂමතාවකින් යුක්තව ඕනෙම ගැලපෙන ඇප්ලිකේෂන් පහසුවෙන් ඉන්ටෝල් කරගෙන තමන්ගේ වැඩක් කරගන්න පුළුවන්.
https://samuduravlogs.blogspot.com/2022/10/how-to-make-oracle-cloud-free-vps-rdp.html
 In this video, I am going to show you how to install an Ubuntu operating system on an Oracle server and use it like a regular computer through the Remote Desktop app. So even a person with a computer that does not have a high speed can do a lot of work through this virtual computer. Also, to create this virtual computer, you can get 4 CPU cores and 24 GB RAM capacity from Oracle Cloud Service. The Windows computer we built earlier had only 1 GB RAM with 1 OCPU, but this computer we are going to develop now is a computer with a better internet connection and a faster speed.
1 note · View note