Tumgik
#Chanuka Mora
rtharinduudrane · 4 years
Text
රලු මුහුදත් මට මිහිරී | Ralu Muhudath Mata Mihiri by Chanuka Mora [2018]
රලු මුහුදත් මට මිහිරී | Ralu Muhudath Mata Mihiri by Chanuka Mora [2018]
Tumblr media
හිනැහෙන තරමට ඔබ සුන්දර නම්.. මුමුණන හැම වදනම මිහිරියි නම්.. එහෙනම් රලු මුහුදත් මට මිහිරී දැන්..
ලියවෙන තරමට ඔබ පිවිතුරු නම් දෙතොලෙන් කියවෙන උණුහුම රසනම්.. එහෙනම් රලු මුහුදත් මට මිහිරී දැන්..
පිරිපුන් මලටම.. බඹරුන් ඇදී එන බව මම දැනගෙන සිටියා.. බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින රොන් නොම දෙන බව සිතුවා..
ඉගියෙන් ඉගියෙන් රළ සැර වැඩි වී සැඩ සුළගක රූ මැව්වා.. හැමදින මම නුඹ මගෙමයි සිතුවට මගෙ මල නුඹ නොම සිතුවා..
View On WordPress
0 notes
rtharinduudrane · 4 years
Text
යකා නටන්නේ | Yaka Natanne by Chanuka Mora [2020]
යකා නටන්නේ | Yaka Natanne by Chanuka Mora [2020]
Tumblr media
කන්ද උඩරටින් කොඩි ලෙළදෙන්නේ පිය හස්ති රජුන් මව් පොලව සිබින්නේ සක් රාවේ නාදේ නුවරට පන දෙන්නේ අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ
කෙහෙල් බඩයි ගොක් කොළ අතු රෑනයි රබකැන් අබ අතු පිදෙණියේ කොල්පාඩුවයි බුලත් පදෙයි කෝ සැගවුණු අපේ කංකාරි බලේ හේන් කපන් වැව් අමුණු බැදන් රට සහලින් බර කල හෙළයන්නේ ගුවන් තලෙන් පියසරන්න අපි සක්වලින් නුවණ ගත් හෙළයන්නේ
එහෙම තමයි හෙළ රට හෙළයන්නේ එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ එහෙම රටක ලේ…
View On WordPress
0 notes
rtharinduudrane · 4 years
Text
Old Hits ( Mashup) by Chanuka Mora [2020]
Old Hits ( Mashup) by Chanuka Mora [2020]
Tumblr media
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුනේ හරියට හැන්දෑවක් වාගේ
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුනේ හරියට හැන්දෑවක් වාගේ දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රේමී හිතක් දීලා යනවද හීන හතක් මවලා
දේදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්‍රා මනරම් රෑ කාලේ සේද රැන්දූ කේෂ සේනා මවනා සිතුවම්
මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී සුසුම් වැල් දෑසේ මියැදී
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ…
View On WordPress
0 notes
rtharinduudrane · 4 years
Text
කිමද වරද | Kimada Warada by Chanuka Mora [2020]
නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත් ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ ඒ හින්දා වැඩුනා එය මහ මෙරක් වගේ දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ සක්විත්තන් හිරුට බැන්ද සිංහල දීපේ
පුප්පානේ පූ පනේ පැණිරස වෑගේ ගම්මානේ ගිගුම් දිදී සිංහල නාදේ
කන්හානේ කන්හනේ කම්ස හෙල ඉනේ රාවණ පරපුරක උලෙල බුදුන්ගේ දේසේ
රබන් තෙපුල සොමි ගුනෙහි ලතාවේ රුවන් වැලක මිනි ඇම…
View On WordPress
0 notes
rtharinduudrane · 4 years
Text
මම කපිල | Mama Kapila by Yaka Crew [2020]
එහේ හේ… Yaka Crew මේක ගමේ ආතල් එකක් අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයි හැබැයි තක්කාලි වට්ටක්ක මන්යොක්කා වගේ රසයි
මගෙ නම අමිල මට කිව්වෙ උන් කපිල ඇල්ලුවෙ ගමෙ නිලිය මම පදින චැලිය..
ටිකිරි ලියා..ළිදට ගියා…
දෑතින් ගෙන උදල අමුඩෙන් වහන් ගරුඩ ඉන්නෙ මැද මං කුඹුර එනකං මගෙ මැණික
ටිකිරි ලියා..ළිදට ගියා..
පැත්ත ගියත් මම ඇත්ත කියනවා මගේ රණ්ඩු කෙක්ක ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක කඩනව මං උන්ගෙ හක්ක
පැ…
View On WordPress
0 notes
rtharinduudrane · 5 years
Text
සඳ රේණු ගලන | Sanda Renu Galana by Chanuka Mora [My Favourite Song with ChanukaMora] - EPISODE 05 [2019]
සඳ රේණු ගලන | Sanda Renu Galana by Chanuka Mora [My Favourite Song with ChanukaMora] – EPISODE 05 [2019]
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට ඔබ ඈත ඉඳන් ඇවිදින් මගෙ පාළු හිතට මනමාල කතා කියමින්…
මඳ සීත සුළඟ මඳහාස නඟන විට සිත කෝළ වුණිද මෙතරම් ඒ දැනුණු හැඟුම නොදනිම්
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට ඔබ ඈත ඉඳන් ඇවිදින් මගෙ පාළු හිතට මනමාල කතා කියමින්…
නෙක හීන පුරන නෙතු දෑල දුලන විට හිත කීරි ගැහෙන හැටි නම් ඒ හැඟුම කෙලෙස පවසම්
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට ඔබ ඈත ඉඳන් ඇවිදින් මගෙ පාළු හිතට මනමාල කතා කියමින්…
Tumblr media
  View On WordPress
0 notes