Tumgik
#maithipala sirisena
janayugaya · 4 years
Text
"අපි, ගහනවා දැනන් හිටියා. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ...."
අද අප්‍රේල් 21 වෙනිදා. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක්. හිතාගන්න බැරි වෙලාවක, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ඨාන වුණු වෙලාවේ. ඒ වෙනුවෙන් දෙවියන් යදමින් හිටිය, ඒ වෙනුවෙන් සතුට සමරමින් හිටිය අහිංසක මිනිස්සු පිරිසක් අමු අමුවේ බෝම්බ ගහලා මැරුවා.
අපිට සමූල ඝාතන බෝම්බ හුරු කළේ LTTE එක. ඒ නිසා හැමෝම හිතුවේ LTTE එක කියලා. හැබැයි ටික වෙලාවකට පස්සේ තමයි දන්නේ ගැහුවේ මුස්ලිම් අන්තවාදී පිරිසක් කියලා.…
View On WordPress
0 notes
janayugaya · 5 years
Text
"මෛත්‍රීපාල සිරිසේන සත පහකටවත් විශ්වාස නෑ"
එදා ආප්ප කාලා මහින්ද මහත්තයට විරුද්ධ වෙලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේට නව සන්ධානයේ නාමික සභාපතිකම හෝ ලබා දීමට ගනු ලැබූ තීරණය ගැන තමන් මෙන්ම පොහොට්ටුවේ වැඩි දෙනෙක් විරුද්ධ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.
පක්‍ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන එම නව සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම…
View On WordPress
0 notes
janayugaya · 5 years
Text
මෛත්‍රී - දහම්ටයි, චතුරිකාටයි ලක්ෂ 3,289ක වාහන ගෙන්වලා
මෛත්‍රී - දහම්ටයි, චතුරිකාටයි කෝටි 33ක වාහන ගෙන්වලා
පසුගිය යහපාලනය රජය විසින් මැති ඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි වී තිබෙනවා.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සභාගත කළ පිළිතුරක මෙම තොරතුරු දීර්ඝව දැක්වෙයි.
එමඟින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් වාහන ගැනීමටයි.
ඔහු ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර එ් සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.
මේ…
View On WordPress
0 notes
janayugaya · 5 years
Text
අවධානයෙන් සිටින්න...! ගේම්කාරයන් තරග බිමට පැමිණ ඇත
අවධානයෙන් සිටින්න…! ගේම්කාරයන් තරග බිමට පැමිණ ඇත
ජනාධිපතිවරණ උත්කර්ෂය දැන් මතුපිටට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපේක්ෂකයන් පිළිබඳ තරගයක යෙදී සිටියේ ජනාධිපතිවරණය අභිමුවට එන්නට බොහෝ කාලයකට පෙර සිටය. පොදුජන පෙරමුණ තුළ ගෝඨා, බැසිල්, දිනේෂ් වැන්නවුන් අතර තරගයක් ඇති වෙද්දී මහින්ද උත්සාහ කළේ තව දුරටත් තමන්ට හෝ තමාට මධ්‍යගත බලයක් ස්ථාපිත කර ගන්නේ කෙසේ ද කියාය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර…
View On WordPress
0 notes