Tumgik
#sahan chamikara
sinhalasonglyrics · 2 years
Text
උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A
උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A
උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේහඩයි සත් සවනතම මුසුකලේනොහඩන්න දේවී කුමරා එයි දිනේ පoසිලු වන්නේකන්කලු බන්දේහමුවෙමු අපි නිර්වාණේ පoසිලු වන්නේකන්කලු බන්දේහමුවෙමු අපි නිර්වාණේ උන්මාද චිත්‍රාපෙම්වන්ති චිත්‍රාතනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා උන්මාද චිත්‍රාපෙම්වන්ති…
View On WordPress
0 notes
hasihimself · 2 years
Text
Mawumkarai - Sahan Chamikara//
Tumblr media
1 note · View note
rtharinduudrane · 5 years
Text
වීදිය බලා | Weediya bala by Sahan Chamikara [2019]
වීදිය බලා | Weediya bala by Sahan Chamikara [2019]
වීදිය බලා රතු සායම් කොපුල් මත මන්මද බිසෝ විලසින් පා තබන විට රන්සලු එකින් එක පැත්තට වැටෙන විට රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම
වෙරි වී පනින මගේ මිනිහට මැණිකේ වුනී රන්කිරි කට ගාන පුතු වෙත අම්මා වුනී ඔත්පල අම්මා කීවේ මට සුදු දෝනී පාරට බැස්ස මට ඇහුනා බඩුව ජොනී
අදටත් යන්නේ රස්සාවට බුදුන් වැඳ ආසයි මටත් හවසට පංසල් යන්ට නිලමෙලා ජාති පෙන්නලා එලෙව්වට මමමයි දන්නේ උන් හංගන කැරැට්ටුව
වැරදුනේ මගේ උපතද මේ…
View On WordPress
0 notes
rtharinduudrane · 5 years
Text
ලංවෙලා | Lanwela by Sahan Chamikara [2017]
ලංවෙලා | Lanwela by Sahan Chamikara [2017]
හැංගිලා ඔයා හොරෙන් ලංවෙලා තවත් ලගින් ඉන්නවා වගේ අදත් දැනෙනවා අනේ මටත්
වැරදිලා කියූ දෙයක් දෙයි රිදුම් හදේ තවත් වෙන් වෙලා ගියේ නැතත් ඇයි තවත් ගතින් දුරින්
ගලා හැලෙන ඇල්ලක් වගේ ආදරේ කලා
වෙනස් වෙන්න බැහැ මට කොහොමත් ඔබ මගේ නිසා අරුමකක් නැති ලොවේ පුදුමයක් ඔයා මගේ
හැංගිලා ඔයා හොරෙන් ලංවෙලා තවත් ලගින් ඉන්නවා වගේ අදත් දැනෙනවා අනේ මටත්
වළාකුලක සුදුමුදු පහසේ පාව යං කියා සැබෑ නොවුනු එය මගේ දිවියේ පැතුම වූ නිසා
View On WordPress
0 notes